By Vets for Future + December 8th, 2009
2009 දෙසැම්බර් මස 05 වන දින මොණරාගල නගරයේ අයාලේ යන සුනඛයන් අල්ලා වන්ධ්‍යාකරණය කිරීමේ පශු වෛද්‍ය සායනයක් මොණරාගල රෝහල් භූමියේ ක්‍රියාත්මක විය. අයාලේ යන සුනඛයන් ඇල්ලීම සඳහා අපගේ කණ්ඩායමක් නගරය පුරා උදෑසන සිට රාජකාරි වල නිරත විය. එදින සවස මොණරාගල නර්සින් හෝම් අසළදී සුනඛයෙකු ඇල්ලීම සඳහා නිර්වින්දන එන්නත් ලබාදුන් පසු එතැනට පැමිණි මොණරාගල නර්සින් හෝම් [...]
By Vets for Future + December 8th, 2009
ජලභීතිකාව තුරන් කිරීම සඳහා වූ පශු වෛද්‍ය එකමුතුවේ වෛද්‍ය චමිත් නානායක්කාර 2009-11-26 වන දින ජාතික සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබාගැනීම සඳහා ඉල්ලීමක් සහිත ලිපියක් ගරු සෞඛ්‍ය ඇමති නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා වෙත භාරදෙන ලදී. එදිනම එම ලිපියේ පිටපත් සෞඛ්‍ය ලේකම් වෛද්‍ය කහඳලියනගේ, අතිරේක ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා) [...]
By Vets for Future + November 24th, 2009
සුනඛයන්ගේ, බළලුන්ගේ ජීවිත ගැන පමණක් නොව අහිංසක මරණය වෙත කැන්දාගෙන යන අහිංසක ගවයන්ගේ ජීවිත වලට පවා වටිනාකමක් ලබාදීමට කටයුතු කරන ඇය ජාතික සුනඛ ගහණ වන්ධ්‍යාකරණ වැඩසටහන ආරම්භ කිරීමට මෙන්ම ක්‍රියාත්මක කිරීමේදී මතුවූ ගැටළු නිරාකරණය කරගැනීමට පවා නිරතුරුවම දායක වෙමින් අපට ශක්තියක් විය. 2009 නොවැම්බර් මස 22 දින ජලභීතිකාව තුරන් කිරීම සඳහා වූ පශු වෛද්‍ය එකමුතුවේ [...]
By Vets for Future + November 24th, 2009
ජාතික සුනඛ ගහණ පාලන වන්ධ්‍යාකරණ වැඩසටහනට සම්බන්ධ සියලු දිස්ත්‍රික්ක වල පශු වෛද්‍ය නියෝජිතයන්ගේ හමුවක් 2009 නොවැම්බර් මස 22 දින කොළඹ 3 ගුරුගෙදර ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. වන්ධ්‍යාකරණ කටයුතු කරගෙන යෑමේදී පවත්නා ගැටළු සහ අනාගත අභියෝග ජය ගත යුතු ආකාරය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර වන්ධ්‍යාකරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ලංකාව පුරාම කණ්ඩායමක් ලෙස එක්වී කටයුතු කිරීමේ [...]
By Vets for Future + November 24th, 2009
2008 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන ජාතික සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහන සම්බන්ධයෙන් එහි ආරම්භය, දැනට ලබා ඇති ප්‍රගතිය හා ඉදිරියේදී ජලභීතිකා රෝගය සහමුලින්ම මුලිනුපුටා දැමීම සඳහා ඇති අභියෝග සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමයේ නිළධාරින් දැනුවත් කිරීමේ හා ඔවුන්ගේ අදහස් ලබාගැනීමේ සාකච්ඡාවක් 2009 නොවැම්බර් මස 20 දින රාත්‍රී 7.00 ට කොළඹ Organization of Professionals Associations ගොඩනැගිල්ලේදී පැවැත්විණි. ශ්‍රී ලංකා [...]
By Vets for Future + November 20th, 2009
During November 18th – 19th a team of veterinary surgeons from our association participated to a supervision tour at Giribawa MOH area in order to find out the dogs suffering from Distemper Viral Disease and to provide treatments to those diseased animals. They also conducted education programs to the community about the disease / prevention [...]
By Vets for Future + November 16th, 2009
සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ වෛද්‍ය අමුණුගම මහත්මියගේ ආරාධනයෙන් අද දින උදෑසන 9.30 ට ගන්නොරුව එම දෙපාර්තමේන්තුවේ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රයට රැස්වූ වෛද්‍යවරුන්, පශු වෛද්‍යවරුන් හා රාජ්‍ය නොවන සංවිධාන වල නියෝජිතයින් මධ්‍යම පළාත තුළ සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහන සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර එම වැඩසටහන ශක්තිමත් කිරීම සඳහා පහත සඳහන් ඉතා වැදගත් ප්‍රායෝගික [...]