Vets for Future

Archive for November, 2009

සුනඛයන්ගේ, බළලුන්ගේ ජීවිත ගැන පමණක් නොව අහිංසක මරණය වෙත කැන්දාගෙන යන අහිංසක ගවයන්ගේ ජීවිත වලට පවා වටිනාකමක් ලබාදීමට කටයුතු කරන ඇය ජාතික සුනඛ ගහණ වන්ධ්‍යාකරණ වැඩසටහන ආරම්භ කිරීමට මෙන්ම ක්‍රියාත්මක කිරීමේදී මතුවූ ගැටළු නිරාකරණය කරගැනීමට පවා නිරතුරුවම දායක වෙමින් අපට ශක්තියක් විය. 2009 නොවැම්බර් මස 22 දින ජලභීතිකාව තුරන් කිරීම සඳහා වූ පශු වෛද්‍ය එකමුතුවේ [...]

ජාතික සුනඛ ගහණ පාලන වන්ධ්‍යාකරණ වැඩසටහනට සම්බන්ධ සියලු දිස්ත්‍රික්ක වල පශු වෛද්‍ය නියෝජිතයන්ගේ හමුවක් 2009 නොවැම්බර් මස 22 දින කොළඹ 3 ගුරුගෙදර ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. වන්ධ්‍යාකරණ කටයුතු කරගෙන යෑමේදී පවත්නා ගැටළු සහ අනාගත අභියෝග ජය ගත යුතු ආකාරය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර වන්ධ්‍යාකරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ලංකාව පුරාම කණ්ඩායමක් ලෙස එක්වී කටයුතු කිරීමේ [...]

2008 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන ජාතික සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහන සම්බන්ධයෙන් එහි ආරම්භය, දැනට ලබා ඇති ප්‍රගතිය හා ඉදිරියේදී ජලභීතිකා රෝගය සහමුලින්ම මුලිනුපුටා දැමීම සඳහා ඇති අභියෝග සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමයේ නිළධාරින් දැනුවත් කිරීමේ හා ඔවුන්ගේ අදහස් ලබාගැනීමේ සාකච්ඡාවක් 2009 නොවැම්බර් මස 20 දින රාත්‍රී 7.00 ට කොළඹ Organization of Professionals Associations ගොඩනැගිල්ලේදී පැවැත්විණි. ශ්‍රී ලංකා [...]

Dog Sterilization Program – Post Evaluation / Assesment

By Vets for Future + November 20th, 2009

During November 18th – 19th a team of veterinary surgeons from our association participated to a supervision tour at Giribawa MOH area in order to find out the dogs suffering from Distemper Viral Disease and to provide treatments to those diseased animals. They also conducted education programs to the community about the disease / prevention [...]

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ වෛද්‍ය අමුණුගම මහත්මියගේ ආරාධනයෙන් අද දින උදෑසන 9.30 ට ගන්නොරුව එම දෙපාර්තමේන්තුවේ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රයට රැස්වූ වෛද්‍යවරුන්, පශු වෛද්‍යවරුන් හා රාජ්‍ය නොවන සංවිධාන වල නියෝජිතයින් මධ්‍යම පළාත තුළ සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහන සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර එම වැඩසටහන ශක්තිමත් කිරීම සඳහා පහත සඳහන් ඉතා වැදගත් ප්‍රායෝගික [...]

”2008 වර්ෂයේ ආරම්භ වූ ජාතික සුනඛ ගහණ පාලන වන්ධ්‍යාකරණ වැඩසටහන මේ වන විට ලංකාව පුරා බොහොමයක් දිස්ත‍්‍රික්ක වල ඉතාමත් සාර්ථකව ක‍්‍රියාත්මක වේ. පශු වෛද්‍යවරුන් තිස් හත් දෙනෙකුගෙන් සමන්විත අප සංවිධානය මෙම වන්ධ්‍යාකරණ වැඩසටහනෙන් 90% පමණ දායකත්වයක් දරමින් දැනට පළාත් පහක දිස්ත‍්‍රික්ක නවයක වන්ධ්‍යාකරණ කටයුතු සිදුකරයි. ශ්‍රී ලංකා පශු වෛද්‍ය සභාව මගින් මෙම වැඩසටහන අධීක්ෂණය කොට [...]

ජලභීතිකා රෝග මර්ධන සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහනට අදාලව මතුවී ඇති ගැටලු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් සංගමයේ සභාපති වෛද්‍ය උ‍දය විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2009 නොවැම්බර් මස 10 දින කුරුණෑගල, පොල්ගහවෙලදී පැවැත්විණි.  දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් පසු පහත සඳහන් යෝජනා හා ක්‍රියාමාර්ග වලට ඉදිරියේදී එළඹීමට තීරණය විය. 2008 වසරේ ආරම්භ වූ ජාතික සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහන මේ වන විට ඉතා [...]

Advertising:

Latest Posts

3uu65cYP February 7th, 2012
Vetsforfuture

මී මැස්සන් පාසලක් වසයි….

  මීමැසි ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන් කෑගල්ල ගලිගමුව යට[...] Read the rest »