සිරිනේරිස් අවුරුදු හතලිහක විතර තරමක් මෝඩ පහේ ගැමියෙක්. සිරිනේරිස් මාමට පුදුම ආදරයක් තිබුණෙ බලු කුක්කො ගැන. මේ බලු කැක්කුම හින්දම ගමේ කොල්ලො කුරුට්ටො මාමට කිව්වෙ බලුනේරිස් මාමා කියලා. බල්ලො හින්දම මාමට පුදුමාකාර ඇබැද්දි වෙන්නෙ. අපි හිතුවා මාමට වෙච්ච කරදර ඔයගොල්ලන්ටත් දැනගන්න එක්ක ලියන්න කියලා.

May 20th, 2012
O comments at "බලුනේරිස් මාමාගේ රසකතා"
Comment Now!