ජලභීතිකාව තුරන් කිරීම සඳහා වූ පශු වෛද්‍ය එකමුතුවේ වෛද්‍ය චමිත් නානායක්කාර 2009-11-26 වන දින ජාතික සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබාගැනීම සඳහා ඉල්ලීමක් සහිත ලිපියක් ගරු සෞඛ්‍ය ඇමති නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා වෙත භාරදෙන ලදී.
එදිනම එම ලිපියේ පිටපත් සෞඛ්‍ය ලේකම් වෛද්‍ය කහඳලියනගේ, අතිරේක ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා) වෛද්‍ය පී. ජී. මහීපාල මහත්වරුන් වෙතත් භාරදෙන ලදී.

February 7th, 2012
O comments at "ජාතික සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහන පිළිබඳව සාකච්ඡාවක් ලබාගැනීමට සෞඛ්‍ය ඇමතිතුමාට ඉල්ලීමක්"
Comment Now!