By Vetsforfuture + December 25th, 2010
පසුගිය මාස කිහිපය තුල දිවයින පුරා දිස්ත්‍රික්ක රැසක පැවති සුණකයින් සදහා ලබා දෙන ජලභීතිකා එන්නත් හිගය අවසන් කරමින් මේ වන විට එන්නත් 60,000 ක් දිවයිනට ගෙන්වා තිබෙනවා. කෙසේ වෙතත් පසුගිය කාලය තුල පැවති එන්නත් හිගය හේතුවෙන්2016 වසරේදී ශ්‍රී ලංකාව ජලභීතිකාවෙන් තොර රටක් කිරීම උදෙසා ක්‍රියාත්මක කරණ ජාතික වැඩපිලිවෙලට බාදා රැසක් එල්ල වුණා. පශු වෛද්‍යවරුන් පෙන්වා [...]
By Vetsforfuture + December 25th, 2010
ලබන වසරේ අගොස්තු මාසයේදී දිවයිනේ සියලුම රක්ෂිත වනාන්තරවල සිටින අලි ඇතුන් පිළිබදව සංගණනයක් කිරිමට වනජිවි දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා අවසන් වරට මෙවැනි සංගණනයක් කර ඇත්තේ 2005 වසරේදී වන අතර එම වාර්ථාවට අනුව එවකට ශ්‍රී ලංකාවේ සිටිතියි ඇස්තමේන්තු කර ඇති අලි ඇතුන් ප්‍රමානය 5,350 ක්. මෙම නව සංගනනය උතුරු නැගෙනහිර පලාත් ද සම්බන්ධ කර ගනිමින් සිද්‍ර [...]
By Vetsforfuture + December 25th, 2010
සුනඛයිනට ආසාදනය වන බරවා පණුවෙකු ප්‍රථම වරට මිනිස් සිරුර අභ්‍යන්තරයේ සජීවීව සිටියදී හමු වී තිබේ. බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයේ පරපෝෂිතවේද අංශයේ විශේෂඥ වෛද්‍ය සාගරිකා සමරසිංහ මහත්මිය ප්‍රකාශ කළේ, සැත්කමකදී එම පණුවා හමු වී ඇති බවය.
By Vets for Future + December 14th, 2010
විවිධ මිථ්‍යා විශ්වාස පදනම් කරගෙන සිදුකෙරෙන සත්ත්ව ඝාතන වැළැක්වීම සඳහා අත්සන් දසලක්ෂයක සංදේශයක් සකස් කිරීමේ වැඩපිළිවෙලෙහි තවත් අදියරක් පසුගිය 12 වෙනිදා මහනුවර ශ්‍රී දළදා මාළිගාව අභියසදී සාර්ථකව අවසන් වුණා. පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන්ගේ 7 වන ගුණානුස්මරණ උළෙලට සමගාමීව මෙය සංවිධානය කරනු ලැබුවේ සත්ත්ව හිංසනය වැළැක්වීම සඳහා වූ සර්ව ආගමික එකමුතුව විසින්. මෙහිදී පුද්ගලයන් දහස් ගණනක් අත්සන් ලබාදීම [...]
By Vets for Future + December 14th, 2010
පසුගිය වසර වලට සාපේක්ෂව 2008 සහ 2009 යන වර්ෂ දෙකෙහි සුනඛයන් සඳහා ජලභීතිකා එන්නත් ලබාදීම වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. දැනට ලැබී ඇති වාර්තා වලට අනුව 2008 වසරේ සිට ක්‍රියාත්මක සුනඛ වන්ධ්‍යාකරණ වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක වීම මීට හේතුවයි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පමණක් 2007 වසරේ 84,345 පැවති සුනඛයන් සඳහා ජලභීතිකා එන්නත් ලබාදීම 2008 වසර වන විට 129,876 දක්වා [...]
By Vets for Future + December 12th, 2010
විවිද මිත්‍යා විශ්වාස උදෙසා කෙරෙන සත්ත්ව ඝාතන වැලැක්වීම සදහා ආරම්භ කර ඇති අත්සන් දස ලක්ෂයක ලියවිල්ලක් සකස් කිරීමේ වැඩසටහනේ තවත් අදියරක් අද ( 12 ) පැවැත්වෙනවා. ඒ මහනුවර ශ්‍රී දලදා මාලිගා පිරිශ්‍රය ආසන්නයේදී යි. මේ සදහා දායක වීමට ඔබත් කැමැත්තෙන් පසු වන්නේ නම් අද මහනුවර දී සිය අත්සන ලබා දෙන ලෙස VETS FOR FUTURE ගෞරවයෙන් [...]
By Vets for Future + December 12th, 2010
ජලභීතිකාව තුරන් කිරීම සදහා වූ පශු වෛද්‍ය එකමුතුව සිය වැඩසටහන පිලිබදව මහ සඟරුවන දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව පසුගිය දා අඹිලිපිටියේදී පශු වෛද්‍යවරුන් ඕමල්පේ සෝභිත මහනාහිමියන් බැහැ දුටුවා. එහිදී සුණක වන්ද්‍යාකරණ වැඩපිලිවෙල පිලිබදව උන් වහන්සේව පුළුල් ව දැනුවත් කෙරුණ අතර මෙම වැඩපිලිවෙල වර්ථමානයේ මුහණ පා සිටින තත්ත්වයන් පිලිබදව ද සාකච්ඡා කෙරුණා.