Search
A Member of CPEC
Membership No: CP/KY/2009/0003
You are browsing the archive for January 2010.
2009 වසරේදී ලංකාව පුරා දිස්ත්‍රික්ක 9 ක සුනඛයන් 156,123 ක් අප සංගමයේ පශු වෛද්‍යවරුන් විසින් වන්ධ්‍යාකරණයට ලක් කළ අතර ඒ අතුරින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ සුනඛයන් 46,942 ක්ද, සබරගමුව පළාතේ කෑගල්ල හා රත්නපුර දිස්ත්‍රික්ක වල සුනඛයන් 57,110 ක්ද වන්ධ්‍යාකරණයට ලක් කරන ලදී. පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ගේ නායකත්වය යටතේ සෞඛ්‍ය සේවයට සම්බන්ධ සියලුම නිළධාරින්ගේ මනා සැලසුම්සහගත බවත්, කැපකිරීමත් [...]
2009 වසරේ සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහනේ අප ලබාගත් ප්‍රගතිය සමාලෝචනය කිරීමටත්, මතුවූ ගැටළුසහගත තත්ත්වයන් මගහරවා ගනිමින් 2010 වසර තවදුරටත් සාර්ථක කරගැනීම උදෙසා ක්‍රියා කළයුතු ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමටත් 2010-01-12 දින රාත්‍රී 7.00 ට කුරුණෑගල කුලියාපිටියේදී අප සංගමයේ සාමාජිකයන්ගේ සුහද හමුවක් පැවැත්විණි.
2009-11-24 වන දින ජලභීතිකාව තුරන් කිරීම සඳහා වූ පශු වෛද්‍ය එකමුතුව විසින් කරන ලද ඉල්ලීමට අනුව ජාතික සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහන පිළිබඳව සමාලෝචනය කිරීමටත්, ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටත් 2009-12-18 වන දින උදෑසන 8.00 ට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ මූලිකත්වයෙන් සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි. මෙයට ජලභීතිකා රෝග මර්ධන අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය [...]
සතුන්ට ආදරය කරන, සතුන්ගේ ජීවිත රැකගැනීම වෙනුවෙන් තමන්ගේ කාලය, ශ්‍රමය හා ධනය කැප කරන හිතාදර ඔබ සැමට සාමය සතුට ආදරය පිරි සුභ නව වසරක් වේවා! May this year be a peaceful and happy one for you, who love animals, who dedicate their invaluable time, effort and money for protect the lives of animals.