ලබන වසරේ අගොස්තු මාසයේදී දිවයිනේ සියලුම රක්ෂිත වනාන්තරවල සිටින අලි ඇතුන් පිළිබදව සංගණනයක් කිරිමට වනජිවි දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා

අවසන් වරට මෙවැනි සංගණනයක් කර ඇත්තේ ‍2005 වසරේදී වන අතර එම වාර්ථාවට අනුව එවකට ශ්‍රී ලංකාවේ සිටිතියි ඇස්තමේන්තු කර ඇති අලි ඇතුන් ප්‍රමානය 5,350 ක්.

මෙම නව සංගනනය උතුරු නැගෙනහිර පලාත් ද සම්බන්ධ කර ගනිමින් සිද්‍ර කිරීමට නියමිත අතර රාජ්‍ය නොවන සංවිධාන වල සහයෝගයද මේ සදහා ලබා ගනු ඇති.