පසුගිය මාස කිහිපය තුල දිවයින පුරා දිස්ත්‍රික්ක රැසක පැවති සුණකයින් සදහා ලබා දෙන ජලභීතිකා එන්නත් හිගය අවසන් කරමින් මේ වන විට එන්නත් 60,000 ක් දිවයිනට ගෙන්වා තිබෙනවා.
කෙසේ වෙතත් පසුගිය කාලය තුල පැවති එන්නත් හිගය හේතුවෙන්2016 වසරේදී ශ්‍රී ලංකාව ජලභීතිකාවෙන් තොර රටක් කිරීම උදෙසා ක්‍රියාත්මක කරණ ජාතික වැඩපිලිවෙලට බාදා රැසක් එල්ල වුණා.
පශු වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ මෙරට වාර්ෂික සුණක ජලභීතිකා එන්නත් අවශ්‍යතාවය ලක්ෂ 14 ක් පමණ වන බවයි.
එම නිසා මෙම වසරේදී ලැබූ අත්දැකීම් සිහි තබා ගනිමින් ලබන 2011 වසරේදී හිගයක් ඇති නොවන ලෙස එන්නත් ගෙන්වීමට බලධාරීන් පියවර ගනු ඇතැයි VETS FOR FUTURE විශ්වාසය පල කරණවා.


May 20th, 2012
O comments at "එන්නත් ගෙන්වීමේ බාලගිරි දෝෂය අවසන් ?"
Comment Now!