දිවයින පුරා ඇද හැලෙන ධාරාණිපාත වැසි හේතුවෙන් සුණඛ වන්ද්‍යාකරණ වැඩපිලිවෙලට බාදා මතුව තිබෙනවා.
ජලභීතිකාව තුරන් කිරීම සදහා වූ පශු වෛද්‍ය එකමුතුව පවසන්නේ දෛණිකව සිදු කරණ සැත්කම් සදහා මෙම වැසි සහිත කාලගුණ තත්ත්වය දැඩි බාදාවක් බවයි.
එම නිසා මේ දිනවල සිදු කෙරෙන වන්ද්‍යාකරණ සැත්කම් ප්‍රමාණයෙහි ද සැලකිය යුතු අඩුවීමක් දක්නට ලැබෙන බව එහි අනුශාසක වෛද්‍ය චමිත් නානායක්කාර මහතා පවසනවා.
ඔහු පෙන්වාදෙන්නේ අයහපත් කාලගුණ තත්ත්වය පහව යාමත් සමග නැවත සුපුරුදු පරිදි වන්ද්‍යාකරණ සැත්කම් ක්‍රියාවලිය සදහා යොමු වීමට අපේක්ෂා කරණ බවයි.

May 20th, 2012
3 Comments at "දිවයින පුරා මහ වැසි ……… සුණඛ වන්ද්‍යාකරණ වැඩපිලිවෙලට බාදා……………"
Its good to save the innocent animals life.
we can minimize post operative complication.
we can protect animal from other complication
Comment Now!