By Vets for Future + December 12th, 2010
සුණක වන්ද්‍යාකරණ වැඩපිලිවෙල අතිශය විනිවිද භාවයෙන් යුක්ත බව සබරගමුව පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පවසනවා. VETS FOR FUTURE වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සදහන් කලේ වසර තුනක පමන කාලයක් තම පලාත තුල ක්‍රියාත්මක මෙම වැඩපිලිවෙල පිලිබදව මෙතෙක් කිසිදු දූෂණ චෝදනාවක් එල්ල වී නොමැති බවයි. ඒ පිලිබදව පශු වෛද්‍යවරුන්ට මෙන්ම පලාතේ මහජන සෞඛ්‍ය [...]
By Vets for Future + December 9th, 2010
සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය P. A. L. හරිස්චන්ද්‍ර මහතා අද (09) රත්නපුර දිස්ත්‍රික්කයේ ජලභීතිකා මර්ධන කටයුතු ඇගයීම් සංචාරයක නිරත වුණා. මෙහිදී වෛද්‍ය හරිස්චන්ද්‍ර මහතා සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ මෙතෙක් ක්‍රියාත්මක වූ සුනඛ වන්ධ්‍යාකරණ වැඩපිළිවෙලින් අපේක්ෂිත අරමුණු කරා ළඟාවී නොමැති බවයි. එහිදී එම අවස්ථාවට සහභාගී වූ වෛද්‍යවරුන් සහ මහජන සෞඛ්‍ය [...]
By Vets for Future + December 9th, 2010
ජලභීතිකාව සඳහා සුනඛයින්ට ලබාදෙන එන්නත් හිඟය මේ වන විට උග්‍ර වී තිබෙනවා. ජලභීතිකාව තුරන් කිරීම සඳහා වූ පශ්‍ර වෛද්‍ය එකමුතුව පෙන්වා දෙන්නේ දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක වල මේ වන විට සුනඛයින් සඳහා ලබාදෙන ජලභීතිකා එන්නත් හිඟයක් පවතින බවයි. විශේෂයෙන්ම මීට මාස දෙකකට පමණ පෙර සිට පළාත් සෞඛ්‍ය බලධාරීන් මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කර තිබුණද මෙතෙක් [...]
By Vets for Future + December 9th, 2010
මස් ප්‍රවාහනයේදී පවතින නීති පද්ධතිය ශක්තිමත් නොවන බව සත්ත්ව සුභසාධන සංවිධාන අවධාරණය කරනවා. ඔවුන් මේ බව පැවසුවේ ඊයේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. සත්ත්ව සුභසාධන භාරය සහ ශ්‍රී ලංකා සත්ත්ව ආරක්ෂණ සංවිධාන ඒකාබද්දව මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සංවිධානය කර තිබුණා. එහිදී සත්ත්ව සුභසාධන භාරයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ හරක් ප්‍රවාහනය කිරීමේදී පවතින නිති පද්ධතිය ශක්තිමත් බැවින් හරක් මස් ප්‍රවාහනය [...]
By Vets for Future + December 9th, 2010
සත්ත්ව හිංසනය ගැන මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡෘවක් ඊයේ ( 08 ) කොළඹදී පැවැත් විණි. සත්ත්ව සුභසාධන භාරය සහ ශ්‍රී ලංකා සත්ත්ව ආරක්ෂණ සංවිධානය ඒකාබද්දව මෙය සංවිධානය කර තිබුණා. මේ සදහා දිවයිනේ සියළුම ප්‍රධාන පෙලේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය සහභාගී වී සිටීම ද විශේෂ කරුණක්. විවිද මිත්‍යා විශ්වාස සදහා කෙරෙන සත්ත්ව ඝාතන වැලැක්වීමට සියළු [...]
By Vets for Future + December 5th, 2010
දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක් ආවරණය වන පරිදි ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමට ජලභීතිකාව තුරන් කිරීම සදහා වූ පශු වෛද්‍ය එකමුතුව පියවර ගෙන තිබෙනවා. එහි සභාපති වෛද්‍ය උදය විජේවර්ධන මහතා පැවසුවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් මෙම දැනුවත් කිරීමේ වැඩපිලිවෙල ක්‍රියාත්මක කෙරෙන බවයි. විශේෂයෙන්ම දැනට වාර්ථා වන ජලභීතිකා මරණ වැඩි ප්‍රමානයකට හේතුව රෝගය පිලිබද නිසි අවබෝදයක් [...]
By Vets for Future + December 5th, 2010
දිවයින පුරා ඇද හැලෙන ධාරාණිපාත වැසි හේතුවෙන් සුණඛ වන්ද්‍යාකරණ වැඩපිලිවෙලට බාදා මතුව තිබෙනවා. ජලභීතිකාව තුරන් කිරීම සදහා වූ පශු වෛද්‍ය එකමුතුව පවසන්නේ දෛණිකව සිදු කරණ සැත්කම් සදහා මෙම වැසි සහිත කාලගුණ තත්ත්වය දැඩි බාදාවක් බවයි. එම නිසා මේ දිනවල සිදු කෙරෙන වන්ද්‍යාකරණ සැත්කම් ප්‍රමාණයෙහි ද සැලකිය යුතු අඩුවීමක් දක්නට ලැබෙන බව එහි අනුශාසක වෛද්‍ය චමිත් [...]