සකස් කරන ලද මස් අනුභවය අග්න්‍යාශයික පිළිකා සඳහා බලපාන බව ස්වීඩනයේදී කරන ලද නවතම අධ්‍යනකින් අනාවරණ වී තිබේ.
අධ්‍යනය මෙහෙයවූවන් පවසන්නේ, යම් පුද්ගලයකු දිනකට සකස් කළ මස් අමතර ග්‍රෑම් 50ක ප්‍රමාණයක් අනුභව කළ හොත් ඔහුගේ අග්න්‍යාශයික පළිකාවක් වැළඳීමේ අවදානම 19%කින් ඉහළ යන බවයි.
දිනකට මස් ග්‍රෑම් 70කට වඩා අනුභව නොකිරීම සෞඛ්‍යට හිතකර බව මීට පෙර පසුගිය වසරේදී බ්‍රිතාන්‍ය රජය ද ජනතාවට නිර්දේශ කළේය.


May 20th, 2012
O comments at "මස් කන්නේ බලාගෙනයි …….."
Comment Now!