Vets for Future » Vets for Future

බල්ලොත් එක්ක සෙල්ලම් බෑ
2600 වන සම්බුද්ධත්ව ජයන්තිය සැමරීම සඳහා සිදුකිරීමට ගිය මහා සුනඛ සංහාරය උපන් ගෙයිම මියැදුනේ මෙය බුදුන් වැඩි දේශයක් නිසාවෙනි. ඇතැම් හෙංචයියන්ගේ නොමගයැවීම් වලට හසුවූ ඇමති මෛත්‍රීපාල සිරිසේන දින දෙක තුනක් වැරදි මාර්ගයේ ගියද දැන් යළිත් නිසි මගට ප්‍රවිශ්ට වී ඇත. අද දින සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග දැනුම් දුන්නේ සුනඛයින් ඝාතනය කිරීමේ කිසිදු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකරන බවයි. ඒ වෙනුවට සුනඛයින් එන්නත් කිරීම සහ වන්ධ්‍යාකරණය වැනි වැඩසටහන් සාර්ථකව දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

මේ අතර එක්තරා විද්‍යුත් රූපවාහිනී නාලිකාවක් මගින් අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රකාශයක් විකෘති කර ප්‍රචාරය කිරීම මෙවැනි අර්බුදයක් ඇතිවීමට මූලික වූ බව අමාත්‍යාංශයේ ස්ථාවරයයි. කරුණු කෙසේ වුවද, අපට දැනගන්නට ඇති ආකාරයට මේ පිළිබඳව අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැඩි අවධානය යොමුව තිබේ. ඒ අනුව 2004 වසරේදී තම තීරණයකට අනුව නවත්වන ලද සුනඛ ඝාතනය කිසිදු හේතුවක් මත යළි ආරම්භ නොකරන බව ජනාධිපතිවරයාගේ මතයයි. එම නිසා මෙම මහා සත්ත්ව සංහාරය වළක්වාලන්නට උරදුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අපගේ බැතිබර ගෞරව ප්‍රණාමය පුදකරමු. ඊට අමතරව සුනඛ ජීවිත රැකගැනීම සඳහා vetsforfuture ක්‍රියාත්මක කළ දැවැන්ත මෙහෙයුමට වචනයකින් හෝ උරදුන් සියලුම දෙනාට අප හිස නමා ආචාර කරමු. ඉදිරියටත් vetsforfuture අවදියෙන්.

ජලභීතිකාව තුරන් කරන්න දළදා හිමිගේ ආශිර්වාදය
නව කාර්යයක් ආරම්භයේදී හෝ එහි තීරණාත්මක අවස්ථාවකදී ත්‍රිවිද රත්නයේ ආශිර්වාදය ලබා ගැනීම අපේ සංස්කෘතියට අමුත්තක් නොවෙයි.

එම නිසාම මෙම වසරේ වැඩ අල්ලන්න කලින් දළදා සමිදුන්ගේ ආශිර්වාදය ලබා ගැනීම ට අප තීරණය කලේ සතුටක් සමගම කාගේත් සිත්වල පවතින භක්තිය නිසාවෙන්.

ඒ අප සතුරන් පරාජය කිරීම නිසා නොව, අපගේ මේ වෑයමේ අවසාන් ප්‍රථිඵලයේ ආලෝකයෙන් අපගේ මුහුණු දැනටමත් දීප්තිමත්ව ඇති නිසා.

අප සතුටුවන්නේ අප වෙනුවෙන් නොවේ…

රටට අහිමි වන්නට තිබූ වටිනා ජීවිත රැසක් අනාගතයට සුරක්ෂිත වන බැවිනි.

අපගේ දළලා වන්දනාවට සතුරු මිතුරු කටාත් අප විවෘතව ආරාධනය කරන්නේ අපේ සිතේ කහටක් ඇත්තෙම නැති නිසා.

Vets For Future සහන චාරිකා

ජලභීතිකාවෙන් තොර රටක් ඇරඹේ
All Photos →

සුභ නව වසරක්!
සතුන්ට ආදරය කරන, සතුන්ගේ ජීවිත රැකගැනීම වෙනුවෙන් තමන්ගේ කාලය, ශ්‍රමය හා ධනය කැප කරන හිතාදර ඔබ සැමට සාමය සතුට ආදරය පිරි සුභ නව වසරක් වේවා!

May this year be a peaceful and happy one for you, who love animals, who dedicate their invaluable time, effort and money for protect the lives of animals.

සත්ත්ව ඝාතන වැළැක්වීමට මහනුවරට ජන ගඟක්……
විවිධ මිථ්‍යා විශ්වාස පදනම් කරගෙන සිදුකෙරෙන සත්ත්ව ඝාතන වැළැක්වීම සඳහා අත්සන් දසලක්ෂයක සංදේශයක් සකස් කිරීමේ වැඩපිළිවෙලෙහි තවත් අදියරක් පසුගිය 12 වෙනිදා මහනුවර ශ්‍රී දළදා මාළිගාව අභියසදී සාර්ථකව අවසන් වුණා.

පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන්ගේ 7 වන ගුණානුස්මරණ උළෙලට සමගාමීව මෙය සංවිධානය කරනු ලැබුවේ සත්ත්ව හිංසනය වැළැක්වීම සඳහා වූ සර්ව ආගමික එකමුතුව විසින්.

මෙහිදී පුද්ගලයන් දහස් ගණනක් අත්සන් ලබාදීම සඳහා වැළ නොකැඩී පැමිණි අතර සංවිධායකයින්ට ද එය පාලනය කරගැනීමට අසීරු තත්ත්වයක් වුණා.

ඒ අනුව මෙම වැඩපිළිවෙලෙහි තවත් සාර්ථක අදියරක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට Vets For Future සැලසුම් කර තිබෙනවා. ඒ දිවයිනේ සියලුම ආගමික ස්ථාන වෙත මේ පිළිබඳව දැනුවත් කිරීමේ ලිපි යොමු කිරීමයි.

More Photos →

2008 – 2009 වර්ෂ වල සුනඛයන්ට ජලභීතිකා එන්නත් ලබා දීමේ වාර්තාගත වැඩිවීමක්
﻿පසුගිය වසර වලට සාපේක්ෂව 2008 සහ 2009 යන වර්ෂ දෙකෙහි සුනඛයන් සඳහා ජලභීතිකා එන්නත් ලබාදීම වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

දැනට ලැබී ඇති වාර්තා වලට අනුව 2008 වසරේ සිට ක්‍රියාත්මක සුනඛ වන්ධ්‍යාකරණ වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක වීම මීට හේතුවයි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පමණක් 2007 වසරේ 84,345 පැවති සුනඛයන් සඳහා ජලභීතිකා එන්නත් ලබාදීම 2008 වසර වන විට 129,876 දක්වා ඉහළ ගොස් ඇති බව දිස්ත්‍රික් ජලභීතිකා මර්ධන අංශය පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ 2009 වර්ෂය වන විට එය 153,992 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

2008 වසරේ සිට ක්‍රියාත්මක සුනඛ වන්ධ්‍යාකරණ වැඩපිළිවෙල සඳහා නවීන ක්‍රම යොදාගනිමින් සුනඛයන් නිර්වින්දනය කිරීම හේතුවෙන් මෙම එන්නත් ලබාදීමේ ප්‍රතිශතය ඉහළ ගොස් ඇති බව මෙම ඒකයය අවධාරණය කරනවා.

මේ වන විටත් දිස්ත්‍රික්කය තුළ සුනඛ වන්ධ්‍යාකරණ වැඩපිළිවෙල ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන අතර දැනට පවතින සුනඛයන් සඳහා ලබාදෙන එන්නත් හිඟය අවසන් වූ විගස මෙම වැඩපිළිවෙල නැවතත් සාර්ථකව ක්‍රියාත්මක කළ හැකි බව ඔවුන්ගේ විශ්වාසයයි.

අත්සන් දසලක්ෂයේ තවත් අදියරක් මහනුවරදී………
විවිද මිත්‍යා විශ්වාස උදෙසා කෙරෙන සත්ත්ව ඝාතන වැලැක්වීම සදහා ආරම්භ කර ඇති අත්සන් දස ලක්ෂයක ලියවිල්ලක් සකස් කිරීමේ වැඩසටහනේ තවත් අදියරක් අද  ( 12 ) පැවැත්වෙනවා.

ඒ මහනුවර ශ්‍රී දලදා මාලිගා පිරිශ්‍රය ආසන්නයේදී යි.

මේ සදහා දායක වීමට ඔබත් කැමැත්තෙන් පසු වන්නේ නම් අද මහනුවර දී සිය අත්සන ලබා දෙන ලෙස VETS FOR FUTURE ගෞරවයෙන් ඉල්ලා සිටිනවා….

පශු වෛද්‍යවරුන්ට මහ සඟරුවනගේ ආශිර්වාදය………
ජලභීතිකාව තුරන් කිරීම සදහා වූ පශු වෛද්‍ය එකමුතුව සිය වැඩසටහන පිලිබදව මහ සඟරුවන දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව පසුගිය දා අඹිලිපිටියේදී පශු වෛද්‍යවරුන් ඕමල්පේ සෝභිත මහනාහිමියන් බැහැ දුටුවා.

එහිදී සුණක වන්ද්‍යාකරණ වැඩපිලිවෙල පිලිබදව උන් වහන්සේව පුළුල් ව දැනුවත් කෙරුණ අතර මෙම වැඩපිලිවෙල වර්ථමානයේ මුහණ පා සිටින තත්ත්වයන් පිලිබදව ද සාකච්ඡා කෙරුණා.

සුනඛ වන්ධ්‍යාකරණය අතිශය විනිවිද භාවයෙන් යුක්තයි… වෛද්‍ය කපිල කන්නන්ගර
සුණක වන්ද්‍යාකරණ වැඩපිලිවෙල අතිශය විනිවිද භාවයෙන් යුක්ත බව සබරගමුව පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පවසනවා.

VETS FOR FUTURE වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සදහන් කලේ වසර තුනක පමන කාලයක් තම පලාත තුල ක්‍රියාත්මක මෙම වැඩපිලිවෙල පිලිබදව මෙතෙක් කිසිදු දූෂණ චෝදනාවක් එල්ල වී නොමැති බවයි.

ඒ පිලිබදව පශු වෛද්‍යවරුන්ට මෙන්ම පලාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ටද සිය ස්තූතිය පිරිනම බව ඔහු පවසනවා.

වෛද්‍ය කපිල කන්නන්ගර මහතා සදහන් කලේ සුණක වන්ද්‍යාකරණ වැඩපිලිවෙල මේ වන විට සබරගමුව පලාත් තුල ඉතා සාර්ථකව ක්‍රියාත්මක කෙරෙණ බවයි.

මේ හේතුවෙන් ජලභීතිකා මරණ සංඛ්‍යාව මෙන්ම සපා කෑම් වලට ලක්ව රෝහල් කරා පැමිණෙන පුද්ගලයින්ගේ ද ක්‍රමික අඩුවීමක් දක්නට ලැබෙන බව ඔහු පැවසුවා.

පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පෙන්වාදෙන්නේ මේ හේතුවෙන් ජලභීතිකා එන්නත් සදහා වැය වන රුපියල් මිලියන ගනනක මුදලක් රජයට ඉතිරි වන බවයි.