Vets for Future

Author Archive

විවිද මිත්‍යා විශ්වාස උදෙසා කෙරෙන සත්ත්ව ඝාතන වැලැක්වීම සදහා ආරම්භ කර ඇති අත්සන් දස ලක්ෂයක ලියවිල්ලක් සකස් කිරීමේ වැඩසටහනේ තවත් අදියරක් අද ( 12 ) පැවැත්වෙනවා. ඒ මහනුවර ශ්‍රී දලදා මාලිගා පිරිශ්‍රය ආසන්නයේදී යි. මේ සදහා දායක වීමට ඔබත් කැමැත්තෙන් පසු වන්නේ නම් අද මහනුවර දී සිය අත්සන ලබා දෙන ලෙස VETS FOR FUTURE ගෞරවයෙන් [...]

ජලභීතිකාව තුරන් කිරීම සදහා වූ පශු වෛද්‍ය එකමුතුව සිය වැඩසටහන පිලිබදව මහ සඟරුවන දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව පසුගිය දා අඹිලිපිටියේදී පශු වෛද්‍යවරුන් ඕමල්පේ සෝභිත මහනාහිමියන් බැහැ දුටුවා. එහිදී සුණක වන්ද්‍යාකරණ වැඩපිලිවෙල පිලිබදව උන් වහන්සේව පුළුල් ව දැනුවත් කෙරුණ අතර මෙම වැඩපිලිවෙල වර්ථමානයේ මුහණ පා සිටින තත්ත්වයන් පිලිබදව ද සාකච්ඡා කෙරුණා.

සුණක වන්ද්‍යාකරණ වැඩපිලිවෙල අතිශය විනිවිද භාවයෙන් යුක්ත බව සබරගමුව පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පවසනවා. VETS FOR FUTURE වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සදහන් කලේ වසර තුනක පමන කාලයක් තම පලාත තුල ක්‍රියාත්මක මෙම වැඩපිලිවෙල පිලිබදව මෙතෙක් කිසිදු දූෂණ චෝදනාවක් එල්ල වී නොමැති බවයි. ඒ පිලිබදව පශු වෛද්‍යවරුන්ට මෙන්ම පලාතේ මහජන සෞඛ්‍ය [...]

රුවන්පුරේ මතගැටුම්?

By Vets for Future + December 9th, 2010

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය P. A. L. හරිස්චන්ද්‍ර මහතා අද (09) රත්නපුර දිස්ත්‍රික්කයේ ජලභීතිකා මර්ධන කටයුතු ඇගයීම් සංචාරයක නිරත වුණා. මෙහිදී වෛද්‍ය හරිස්චන්ද්‍ර මහතා සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ මෙතෙක් ක්‍රියාත්මක වූ සුනඛ වන්ධ්‍යාකරණ වැඩපිළිවෙලින් අපේක්ෂිත අරමුණු කරා ළඟාවී නොමැති බවයි. එහිදී එම අවස්ථාවට සහභාගී වූ වෛද්‍යවරුන් සහ මහජන සෞඛ්‍ය [...]

ජලභීතිකාව සඳහා සුනඛයින්ට ලබාදෙන එන්නත් හිඟය මේ වන විට උග්‍ර වී තිබෙනවා. ජලභීතිකාව තුරන් කිරීම සඳහා වූ පශ්‍ර වෛද්‍ය එකමුතුව පෙන්වා දෙන්නේ දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක වල මේ වන විට සුනඛයින් සඳහා ලබාදෙන ජලභීතිකා එන්නත් හිඟයක් පවතින බවයි. විශේෂයෙන්ම මීට මාස දෙකකට පමණ පෙර සිට පළාත් සෞඛ්‍ය බලධාරීන් මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කර තිබුණද මෙතෙක් [...]

මස් ප්‍රවාහනයේදී පවතින නීති පද්ධතිය ශක්තිමත් නොවන බව සත්ත්ව සුභසාධන සංවිධාන අවධාරණය කරනවා. ඔවුන් මේ බව පැවසුවේ ඊයේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. සත්ත්ව සුභසාධන භාරය සහ ශ්‍රී ලංකා සත්ත්ව ආරක්ෂණ සංවිධාන ඒකාබද්දව මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සංවිධානය කර තිබුණා. එහිදී සත්ත්ව සුභසාධන භාරයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ හරක් ප්‍රවාහනය කිරීමේදී පවතින නිති පද්ධතිය ශක්තිමත් බැවින් හරක් මස් ප්‍රවාහනය [...]

සත්ත්ව හිංසනය ගැන මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡෘවක් ඊයේ ( 08 ) කොළඹදී පැවැත් විණි. සත්ත්ව සුභසාධන භාරය සහ ශ්‍රී ලංකා සත්ත්ව ආරක්ෂණ සංවිධානය ඒකාබද්දව මෙය සංවිධානය කර තිබුණා. මේ සදහා දිවයිනේ සියළුම ප්‍රධාන පෙලේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය සහභාගී වී සිටීම ද විශේෂ කරුණක්. විවිද මිත්‍යා විශ්වාස සදහා කෙරෙන සත්ත්ව ඝාතන වැලැක්වීමට සියළු [...]

Advertising:

Latest Posts

3uu65cYP February 7th, 2012
Vetsforfuture

මී මැස්සන් පාසලක් වසයි….

  මීමැසි ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන් කෑගල්ල ගලිගමුව යට[...] Read the rest »