Vets for Future

Author Archive

තවත් ජනතා සේවයක්….

By Vets for Future + December 5th, 2010

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක් ආවරණය වන පරිදි ජනතාව දැනුවත්  කිරීමේ විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමට ජලභීතිකාව තුරන් කිරීම සදහා වූ පශු වෛද්‍ය එකමුතුව පියවර ගෙන තිබෙනවා.  එහි සභාපති වෛද්‍ය උදය විජේවර්ධන මහතා පැවසුවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් මෙම දැනුවත් කිරීමේ වැඩපිලිවෙල ක්‍රියාත්මක කෙරෙන බවයි.  විශේෂයෙන්ම දැනට වාර්ථා වන ජලභීතිකා මරණ  වැඩි ප්‍රමානයකට හේතුව රෝගය පිලිබද නිසි අවබෝදයක් [...]

දිවයින පුරා ඇද හැලෙන ධාරාණිපාත වැසි හේතුවෙන් සුණඛ වන්ද්‍යාකරණ වැඩපිලිවෙලට බාදා මතුව තිබෙනවා.  ජලභීතිකාව තුරන් කිරීම සදහා වූ පශු වෛද්‍ය එකමුතුව පවසන්නේ දෛණිකව සිදු කරණ සැත්කම් සදහා මෙම වැසි සහිත කාලගුණ තත්ත්වය දැඩි බාදාවක් බවයි.  එම නිසා මේ දිනවල සිදු කෙරෙන වන්ද්‍යාකරණ සැත්කම් ප්‍රමාණයෙහි ද සැලකිය යුතු අඩුවීමක් දක්නට ලැබෙන බව එහි අනුශාසක වෛද්‍ය චමිත් [...]

සත්ත්ව ඝාතනය ට හා හිංසාවට එරෙහිව රටේ පවතින නීතී ක්‍රියාත්මක නොකරණ බව පවසමින් අද ( 02 ) අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කෙරුණා.  පෙත්සම සලකා බැළු අභියාචනාධිකර‍ණයේ සභාපති සත්‍යා හෙට්ටිගේ සහ D. S. C. ලේකම්වසම් යන විනිෂ්චයකාරවරුන්  අදාල වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කලා.  එම නොතීසියට අනුව ලබන ජනවාරි 14 වන දින වගඋත්තර කරුවන් අධිකරණය හමුවේ පෙනී [...]

ජලභීතිකාව මර්ධනය සදහා විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමට  VETS FOR FUTURE  සැලසුම් කර තිබෙනවා. ඒ පිලිබද තොරතුරු මෙම වෙබ් අඩවිය තුලින් ඔබට තව දින කිහිපයකින් දැන ගත හැකි වනු ඇත…….. ….. ….අප ඔබ වෙනුවෙන්….

ජලභීතිකාවෙන් තොර රටක් බවට ශ්‍රී ලංකාව පත්කිරීම සඳහා , විද්වත් කතිකාවතක් ඇතිකිරීමේ අවශ්‍යතාව පශු වෛද්‍යවරුන් අවධාරණය කරනවා. විශේෂයෙන්ම සත්ත්ව ලෝකය හා බැඳී සිටින විද්වතුන් රැස්කර ඔවුන්ගේද අදහස් ඇතිව සාර්ථක වැඩපිළිවෙලක් කරා යොමුවීම මෙහි මූලික අරමුණයි. දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ජලභීතිකා මර්ධන වැඩසටහන් සඳහා ඇතැම් අවස්ථා වලදී විවිධ බාධා එල්ල වීමද, විෂය කෙරෙහි අවම අවබෝධයක් ඇතිව ක්‍රියාකරන [...]

සුරතලුන්ට නව යුගයක්

By Vets for Future + December 1st, 2010

සුරතල් සතුන්ට ලබාදිය යුතු (උදා – සුනඛයන්, පූසන්, මත්ස්‍යයින්….) ප්‍රතිකාර සහ පෝෂණ රටාවන් සම්බන්ධයෙන් සමාජයේ බොහෝ පිරිස් වැරදි අවබෝධයෙන් යුතුව ක්‍රියා කරන බව පශු වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. පශු වෛද්‍ය රනිල් කුමාරතිස්ස මහතා පැවසුවේ නිසි ප්‍රතිකාර නොලැබීම සහ වැරදි පෝෂණ රටාවන් හේතුවෙන් වර්තමානයේ සුරතල් සතුන් ගැටළු රැසකට මුහුණ පා සිටින බවයි. විශේෂයෙන්ම ලෙඩ රෝග සෑදීම, වර්ධනය අවම වීම [...]

අලින්ට අලුත් නවාතැන්

By Vets for Future + December 1st, 2010

දිනෙන් දින වර්ධනය වෙමින් පවතින අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට වනජීවී අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී අලි ඇතුන් සඳහා නව ජාතික වනෝද්‍යාන පහක් නම් කෙරෙනු ඇති. මුලතිව්, රන්දෙණිගල සහ හුරුළුවැව රක්ෂිත ඒ සඳහා දැනටමත් තෝරාගෙන අවසන්. ගම්වදින අලි, වනෝද්‍යාන වලට යොමු කිරීම තුළින් අලි මිනිස් ගැටුමට පිළිගත හැකි විසඳුමක් කරා [...]

Advertising:

Latest Posts

3uu65cYP February 7th, 2012
Vetsforfuture

මී මැස්සන් පාසලක් වසයි….

  මීමැසි ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන් කෑගල්ල ගලිගමුව යට[...] Read the rest »