Search
A Member of CPEC
Membership No: CP/KY/2009/0003
සතුන්ට ආදරය කරන, සතුන්ගේ ජීවිත රැකගැනීම වෙනුවෙන් තමන්ගේ කාලය, ශ්‍රමය හා ධනය කැප කරන හිතාදර ඔබ සැමට සාමය සතුට ආදරය පිරි සුභ නව වසරක් වේවා! May this year be a peaceful and happy one for you, who love animals, who dedicate their invaluable time, effort and money for protect the lives of animals.
ජලභීතිකාව තුරන් කිරීම සඳහා වූ පශු වෛද්‍ය එකමුතුවේ වෛද්‍ය චමිත් නානායක්කාර 2009-11-26 වන දින ජාතික සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබාගැනීම සඳහා ඉල්ලීමක් සහිත ලිපියක් ගරු සෞඛ්‍ය ඇමති නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා වෙත භාරදෙන ලදී. එදිනම එම ලිපියේ පිටපත් සෞඛ්‍ය ලේකම් වෛද්‍ය කහඳලියනගේ, අතිරේක ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා) [...]
සුනඛයන්ගේ, බළලුන්ගේ ජීවිත ගැන පමණක් නොව අහිංසක මරණය වෙත කැන්දාගෙන යන අහිංසක ගවයන්ගේ ජීවිත වලට පවා වටිනාකමක් ලබාදීමට කටයුතු කරන ඇය ජාතික සුනඛ ගහණ වන්ධ්‍යාකරණ වැඩසටහන ආරම්භ කිරීමට මෙන්ම ක්‍රියාත්මක කිරීමේදී මතුවූ ගැටළු නිරාකරණය කරගැනීමට පවා නිරතුරුවම දායක වෙමින් අපට ශක්තියක් විය. 2009 නොවැම්බර් මස 22 දින ජලභීතිකාව තුරන් කිරීම සඳහා වූ පශු වෛද්‍ය එකමුතුවේ [...]
ජලභීතිකා රෝග මර්ධන සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහනට අදාලව මතුවී ඇති ගැටලු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් සංගමයේ සභාපති වෛද්‍ය උදය විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2009 නොවැම්බර් මස 10 දින කුරුණෑගල, පොල්ගහවෙලදී පැවැත්විණි. දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් පසු පහත සඳහන් යෝජනා හා ක්‍රියාමාර්ග වලට ඉදිරියේදී එළඹීමට තීරණය විය. 2008 වසරේ ආරම්භ වූ ජාතික සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහන මේ වන විට ඉතා [...]
We who live in this Sri Lankan culture can never agree to killing one life in order to satisfy another. With the many protests against the killing of dogs in the past, came this method of controlling the dog population through humane methods. This successful programme is being implemented in many provinces of the country. [...]
ශ්‍රී ලාංකීය සංස්කෘතිය තුළ ජීවත් වන අප එක් සතෙකුගේ ජීවිතය විනාශ කොට තවකෙකුට සහනය උදා කිරීමට කිසිවිටෙක කැමති නොවන්නෙමු. සුනඛයන් විනාශ කරමින් ජලභීතිකා රෝගය තුරන් කිරීම සඳහා පිළියම් සොයමින් අතීතය පුරා කළ ව්‍යායාමයන් සාර්ථක නොවීම හා සුනඛයන් මරා දැමීම නොකළ යුතුය යන විරෝධය නිසා මේ වන විට සුනඛ ගහණ පාලනය උදෙසා සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහන ලංකාවේ [...]