Association of Veterinarians for Humane Management of Animal PopulationAnnouncements

සුභ නව වසරක් වේවා!
සතුන්ට ආදරය කරන, සතුන්ගේ ජීවිත රැකගැනීම වෙනුවෙන් තමන්ගේ කාලය, ශ්‍රමය හා ධනය කැප කරන හිතාදර ඔබ සැමට සාමය සතුට ආදරය පිරි සුභ නව වසරක් වේවා!

May this year be a peaceful and happy one for you, who love animals, who dedicate their invaluable time, effort and money for protect the lives of animals.

ජාතික සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහන පිළිබඳව සාකච්ඡාවක් ලබාගැනීමට සෞඛ්‍ය ඇමතිතුමාට ඉල්ලීමක්
ජලභීතිකාව තුරන් කිරීම සඳහා වූ පශු වෛද්‍ය එකමුතු‍වේ වෛද්‍ය චමිත් නානායක්කාර 2009-11-26 වන දින ජාතික සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබාගැනීම සඳහා ඉල්ලීමක් සහිත ලිපියක් ගරු සෞඛ්‍ය ඇමති නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා වෙත භාරදෙන ලදී.

එදිනම එම ලිපියේ පිටපත් සෞඛ්‍ය ලේකම් වෛද්‍ය කහඳලියනගේ, අතිරේක ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා) වෛද්‍ය පී. ජී. මහීපාල මහත්වරුන් වෙතත් භාරදෙන ලදී.

ලිපියේ PDF ගොනුව ලබාගන්න

අහිංසක සත්ත්ව ජීවිත සුරැකීමට සැමවිටම කැපවෙන ඔබට අපගේ උපහාරය
සුනඛයන්ගේ, බළලුන්ගේ ජීවිත ගැන පමණක් නොව අහිංසක මරණය වෙත කැන්දාගෙන යන අහිංසක ගවයන්ගේ ජීවිත වලට පවා වටිනාකමක් ලබාදීමට කටයුතු කරන ඇය ජාතික සුනඛ ගහණ වන්ධ්‍යාකරණ වැඩසටහන ආරම්භ කිරීමට මෙන්ම ක්‍රියාත්මක කිරීමේදී මතුවූ ගැටළු නිරාකරණය කරගැනීමට පවා නිරතුරුවම දායක වෙමින් අපට ශක්තියක් විය.  2009 නොවැම්බර් මස 22 දින ජලභීතිකාව තුරන් කිරීම සඳහා වූ පශු වෛද්‍ය එකමුතුවේ වෛද්‍යවරුන් හමුවී ඔවුන්ගේ ගැටළු පිළිබඳව සවන් දීමටත්, සුනඛයන් වන්ධ්‍යාකරණය කිරීමේදී ඔවුන්ගේ ජීවිත වලට නිසි වටිනාකම ලබාදෙන දෙස ඉල්ලා සිටීමටත් ඇය අප හා එක්විය. ඇය වෙන කිසිවෙකු නොව ගරු සෞඛ්‍ය ඇමතිතුමාගේ බිරිඳ වන අයිරාංගනී ද සිල්වා මහත්මියයි. ඇය මෙන්ම නිරතුරුවම අපට ශක්තියක් වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශාකා තිලකරත්න මහත්මියගේ වටිනා අදහස්ද පශු වෛද්‍ය එකමුතුවේ ඉදිරි ක්‍රියාමාර්ග සඳහා බොහෝ වැදගත් විය.

ජලභීතිකාවෙන් තොර හෙට දිනක්
ජලභීතිකා රෝග මර්ධන සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහනට අදාලව මතුවී ඇති ගැටලු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් සංගමයේ සභාපති වෛද්‍ය උ‍දය විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2009 නොවැම්බර් මස 10 දින කුරුණෑගල, පොල්ගහවෙලදී පැවැත්විණි.  දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් පසු පහත සඳහන් යෝජනා හා ක්‍රියාමාර්ග වලට ඉදිරියේදී එළඹීමට තීරණය විය.

2008 වසරේ ආරම්භ වූ ජාතික සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහන මේ වන විට ඉතා සාර්ථක ලෙස ලංකාවේ බොහොමයක් දිස්ත්‍රික්ක වල ක්‍රියාත්මක වන අතර මේ සඳහා ක්‍රියාකාරීව දායක වූ රජයේ නිළධාරින් හා වෙනත් ක්‍රියාකාරිකයන් ඇගයීම උදෙසා ජලභීතිකාවෙන් තොර හෙට දිනක් ‍යන මැයින් ජනතා උපහාර උළෙලක් දෙසැම්බර් මස අවසානයේදී කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට තීරණය විය.

2008 වසරේ සිට සාර්ථකව මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ ආකාරය, පැනනැගුණු ගැටළු සහගත තත්ත්වයන් හා ඉදිරියේදී ජයගත යුතු අභියෝග සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් හැකි ඉක්මණින් පැවැත්වීමට තීරණය විය.

දැනට ජාතික සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහනට ක්‍රියාකාරීව සහභාගි වන සියලු පශු වෛද්‍යවරුන් එක්කොට ඔවුන්ගේ ගැටළු, යෝජනා සාකච්ඡා කිරීමටත්, ඉදිරි වර්ෂයේ වැඩසටහන සඳහා පොදු වැඩපිළිවෙලක් සකස් කරගැනීමට මූලික අඩිතාලම දැමීම සඳහා රැස්වීමක් මෙම මස අවසන් වීමට පෙර කොළඹදී පැවැත්වීමට තීරණය විය. මෙම සාකච්ඡා වල කැඳවුම්කරු ලෙස සංගමයේ ලේකම් වෛද්‍ය පුබුදු සමරවීර මහතාව පත් කරගන්නා ලදී.

වෛද්‍ය නලිනිකා ඔබේසේකර මහත්මිය කොළඹ නගර සභා සීමාව තුළ ක්‍රියාත්මක කරන සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහන ඉතාමත් හොඳ ප්‍රමිතීන්ට අනුකූලව සිදුකරන අතර පසුගිය සතියේ අප සංගමයේ වෛද්‍ය චමිත් නානායක්කාර මහතා එම වැඩසටහන් නැරඹීමට හා සහභාගි වීමට කටයුතු කළේය. එම වැඩසටහන් ජංගම ශල්‍යාගාරයක් තුළ සිදුකරන අතර ඒ හේතුව නිසා බොහොමයක් ප්‍රමිතීන් අනුගමනය කළ හැක. ජාතික සුනඛ ගහණ වන්ධ්‍යාකරණ වැඩසටහන ගම් මට්ටමින් ඉතාම අඩු පහසුකම් යටතේ සිදු කරයි. නමුත් වෛද්‍ය නලිනිකා ඔබේසේකර මහත්මියගේ වැඩසටහන තුළින් ජාතික වැඩසටහනට එකතු කරගත හැකි ප්‍රායෝගික දෑ ඇතැයි අප විශ්වාස කරන නිසා අප කණ්ඩායමට ඔවුන්ගේ කණ්ඩායම සමග අත්දැකීම් හුවමාරු කරගනිමින් ජාතික වැඩසටහනේ ප්‍රමිතීන් හැකි පමණ දියුණු කිරීමට ඇයගේ සහයෝගය ලබාගැනීමට තීරණය විය.

සුනඛයන් පාලනය කිරීම සහ රැකබලාගැනීම සම්බන්ධයෙන් දේශනයක් කිරීමට මේ සම්බන්ධයෙන් බොහෝ අත්දැකිම් ඇති වෛද්‍ය නලිනිකා ඔබේසේකර මහත්මියට ආරාධනා කිරීමට තීරණය විය.

ජාතික සුනඛ ගහණ වන්ධ්‍යාකරණ වැඩසටහන ආරම්භයේ සිටම සුනඛයන්ගේ සුභසාධනය සම්බන්ධයෙන් කටයුතු කරන සමහරක් රාජ්‍ය නොවන සංවිධාන වැඩසටහන සම්බන්ධයෙන් විවිධ වැරදි තොරතුරු ජනතාව අතරත්, ඉහළ දේශපාලන හා රජයේ නිළධාරීන් අතරත් පතුරවමින් වැඩසටහනේ ඉදිරි ගමනට බාධා කළ අතර මෙම වැඩසටහන නරඹා ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කරන ලෙස අප ඉල්ලා සිටියත් ඔවුන් ඒ සඳහා ඉදිරිපත් නොවීය. මේ නිසා මෙම වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව පැහැදිළි කිරීමටත්, රාජ්‍ය නොවන සංවිධාන වලට හා ජනතාවට මේ සම්බන්ධයෙන් ඇති ගැටළු සාකච්ඡා කිරීමටත් අවස්ථාවක් ලබාදීමට තීරණය විය. මේ අනුව ඉදිරි දිනකදී සියලුම අදාල රාජ්‍ය නොවන සංවිධාන වෙත ලිඛිතව මේ සම්බන්ධයෙන් ආරාධනා කොට රැස්වීමක් පැවැත්වීමට කටයුතු කරනු ඇත.

වන්ධ්‍යාකරණ කටයුතු වල ප්‍රමිතිය රැකගැනීම සඳහා අධීක්ෂණය කිරීමට ජ්‍යෙෂ්ඨ පශු වෛද්‍ය කණ්ඩායමක් පත් කරන ලෙස පශු වෛද්‍ය සභාව වෙත ලිඛිතව ඉල්ලීමක් කිරීමටත් තීරණය විය.

මෙම වසර අවසානයේදී වැඩසටහනට ක්‍රියාකාරිව සහභාගී වූ අප සංගමයේ සාමාජිකයන් ඉන්දියාවේ සහ නේපාලයේ ක්‍රියාත්මක කරන සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහන නැරඹීමට රැගෙන යාමට අවශ්‍ය කටයුතු කිරීමට තීරණය විය.

View Photos

If we have a dream of developing our nation it is vital that we leave aside narrow vision and unite to create a better tomorrow
We who live in this Sri Lankan culture can never agree to killing one life in order to satisfy another.

With the many protests against the killing of dogs in the past, came this method of controlling the dog population through humane methods.  This successful programme is being implemented in many provinces of the country. Over 100,000 dogs were neutered during the year 2008, and in the year 2009 approximately 170,000 dogs have been neutered to-date (Data on such sterilization programmes conducted by our organization can be found below)

2008 Statistics

District

Under Govt. Project

With NGO

Our Vet Clinics

Responsible Citizens

Total

Kandy

10209

2859

1778

1365

16211

Nuwara Eliya

20620

93

180

20893

Kegalle

10415

204

418

103

11140

Matale

16028

507

16535

Ratnapura

15706

1287

16993

Badulla

5829

289

6118

Kurunegala

8326

96

8422

Gampaha

756

474

1230

Galle

339

339

Matara

161

161

Colombo

813

813

Anuradhapura

1302

1302

Total

87133

4415

3865

4744

100157

2009 Statistics

District

Under Govt. Project

With NGO

Our Vet Clinics

Responsible Citizens

Total

Rathnapura

34770

34770

Kegalle

14290

14290

Badulla

6250

6250

Kurunegala

39291

39291

Matale

15408

15408

Nuwara Eliya

6410

6410

Kandy

14467

432

387

15286

Batticaloa

3235

3235

Anuradhapura

67

134

201

Colombo

38

38

Total

134121

470

454

134

135179

It is noted that the Medical supplies division of the Ministry of Health has incurred a sum of Rs. 413,166,297 on vaccines for humans bitten by dogs in the year 2008, whilst it is estimated that vaccines to the sum of Rs. 158,143,032 will be required for the year 2010.  As such there has been a reduction of a sum of Rs. 214,854,761 during the period under review.

Number of Estimated Human Vaccines

Value of Estimated Vaccines

It is therefore evident and the undeniable truth that this large sum of money has been saved for our country directly due to the National Dog Sterilization programme which was implemented by the Ministry of Health. It is our view that this honour should be bestowed on His Excellency the President, the Hon. Minister of Health and officials of the Health Ministry.

But sadly some female representatives of certain NGO’s who supposedly talk of animal rights and are battling to keep their pockets full, are in a vicious mission to jeopardize this very successful programme.

With just two months remaining for the end of this year.  Data is being produced as part of a scheme to bring this programme to a standstill.  High officials have been given false information and are being misdirected in order to stop the ongoing programmes in certain provinces.  The said National Sterilization programme is being conducted by a group of Veterinary Surgeons who have very limited facilities and undergo many a hardship whilst implementing these programmes.  Monitoring of the programmes is done by Midwives, Public Health Inspectors and Medical Officers of Health.

We are of the view that this programme is conducted with excellent organization and in a very transparent manner. If there is anyone who needs first hand information on the implementation of this programme, they are most welcome at anytime to observe and give their valuable comments which will be taken with good heart in order to further improve and continue the said programme.

We humbly ask those of you who truly love our motherland to join hands with us and assist us as we strive with a vision to create a brighter tomorrow for is all and be partners as we celebrate this achievement in time!

රටේ අනාගතය ගොඩගැනීමට නම් අද දවසේ අභියෝග පරාජය කිරීමට පටු ආකල්ප අතහැර එකමුතු විය යුතුය
ශ්‍රී ලාංකීය සංස්කෘතිය තුළ ජීවත් වන අප එක් සතෙකුගේ ජීවිතය විනාශ කොට තවකෙකුට සහනය උදා කිරීමට කිසිවිටෙක කැමති නොවන්නෙමු.

සුනඛයන් විනාශ කරමින් ජලභීතිකා රෝගය තුරන් කිරීම සඳහා පිළියම් සොයමින් අතීතය පුරා කළ ව්‍යායාමයන් සාර්ථක නොවීම හා සුනඛයන් මරා දැමීම නොකළ යුතුය යන විරෝධය නිසා මේ වන විට සුනඛ ගහණ පාලනය උදෙසා සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහන ලංකාවේ බොහෝ පළාත් තුළ ඉතාමත් සාර්ථකව සිදු කරමින් පවතී. 2008 වසරේදී සුනඛයන් ලක්ෂයකට අධික ප්‍රමාණයක් වන්ධ්‍යාකරණය කළ අතර 2009 වසරේ මේ වනවිටත් සුනඛයන් 170,000 පමණ වන්ධ්‍යාකරණය කොට ඇත. (අප සංගමය විසින් සිදුකරන ලද වන්ධ්‍යාකරණ සංඛ්‍යාවන් පිළිබඳව විස්තර පහත වගුවල ඇත.

2008 Statistics

District

Under Govt. Project

With NGO

Our Vet Clinics

Responsible Citizens

Total

Kandy

10209

2859

1778

1365

16211

Nuwara Eliya

20620

93

180

20893

Kegalle

10415

204

418

103

11140

Matale

16028

507

16535

Ratnapura

15706

1287

16993

Badulla

5829

289

6118

Kurunegala

8326

96

8422

Gampaha

756

474

1230

Galle

339

339

Matara

161

161

Colombo

813

813

Anuradhapura

1302

1302

Total

87133

4415

3865

4744

100157

2009 Statistics

District

Under Govt. Project

With NGO

Our Vet Clinics

Responsible Citizens

Total

Rathnapura

34770

34770

Kegalle

14290

14290

Badulla

6250

6250

Kurunegala

39291

39291

Matale

15408

15408

Nuwara Eliya

6410

6410

Kandy

14467

432

387

15286

Batticaloa

3235

3235

Anuradhapura

67

134

201

Colombo

38

38

Total

134121

470

454

134

135179

2008 වසර සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය මගින් සුනඛයන් සපාකෑමෙන් පසු මිනිසුන්ට ලබාදෙන ඇස්තමේන්තු කළ එන්නත් සඳහා වැයවූ මුදල රුපියල් 413,166,297 ක් වන අතර 2010 වසර සඳහා මෙම ඇස්‍තමේන්තු කළ එන්නත් සඳහා වැයවන මුදල රුපියල් 158,143,032 කි. මේ අනුව මෙම මුදල රුපියල් 214,854,761 ක විශාල ප්‍රමාණයකින් අඩුවී ඇත.

Number of Estimated Human Vaccines

Value of Estimated Vaccines

මේ අනුව 2008 වසරේ සිට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ලද සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහනේ ඍජු බලපෑම මත මෙම විශාල මුදල් ප්‍රමාණය රටට ඉතිරිවූ බව පිළිගත යුතු සත්‍යයකි. මෙම ජයග්‍රහණයේ ගෞරවය ගරු ජනාධිපතිතුමාටත්, ගරු සෞඛ්‍ය ඇමතිතුමාටත්, සෞඛ්‍ය කාර්යමණ්ඩලයටත් හිමි විය යුතු බව අපගේ අදහසයි.

එහෙත් මේ වන විට මෙම ජයග්‍රහණය ආපසු හැරවීම උදෙසා රජයේ නිලධාරීන් කිහිප දෙනෙකුත් සුනඛ අයිතිවාසිකම් වෙනුවෙන් ව්‍යාජ ලෙස පෙනී සිටිමින් තමන්ගේ මඩිය තර කරගන්නා රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක කාන්තාවන් කිහිප දෙනෙකුත් එකතු වී උත්සාහ කරමින් සිටී.

මෙම‍ වස‍ර අවසන් වීමට මාස දෙකක් පමණක් ඉතුරුව තිබියදීත් චක්‍රලේඛන නිකුත් කරමින් වැඩසටහන කඩාකප්පල් කිරීමට දැනටමත් ක්‍රියාමාර්ග ගෙන ඇත. එක් එක් පළාත් වල රජයේ ඉහළ නිලධාරීන් නොමග යවමින් ඔවුන් වෙත සාවධ්‍ය තොරතුරු ලබාදී සමහර පළාත් වල වැඩසටහන් තාවකාලිකව අඩපණ කොට ඇත. සුනඛ වන්ධ්‍යාකරණ කටයුතු පශු වෛද්‍ය කණ්ඩායම් විසින් ඉතා අඩු පහසුකම් යටතේ විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දෙමින් සිදුකරනු ලබන අතර එහි අධීක්ෂණ කටයුතු පවුල් සෞඛ්‍ය සේවිකා මහත්මීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා වෛද්‍ය නිලධාරි මහතුන්ගේ අධීක්ෂණය යටතේ සිදුකරනු ලබයි.

මෙම වැඩසටහන ඉතා හොඳින් සැලසුම් සහගතව විනිවිදභාවයෙන් යුතුව සාර්ථකව කරගෙන යන බව අප සැමගේ අදහසයි. මේ සම්බන්ධයෙන් යම්කිසි අයෙකුට ගැටළුවක් පවතී නම් ඔවුන්ට ඕනෑම වෙලාවක පැමිණ වැඩසටහන අධීක්ෂණය කර සාර්ථකව ඉදිරියට කරගෙන යෑමට ලබාදෙන උපදෙස් භාරගැනීමට අප කිසිවිටෙකත් අකමැති නොවන්නෙමු.

රටට ආදරය කරන ඔබ සැමගෙන් අප ඉල්ලා සිටින්නේ යහපත් හෙට දිනක් උදා කිරීමේ උදාර අරමුණින් අප විසින් කරගෙන යනු ලබන මෙම වැඩසටහනට ඔබගේ සහයෝගය ලබාදී මෙම ජයග්‍රහණයේ කොටස්කරුවෙකු වන ලෙසයි.