Vets for Future

Archive for the ‘Featured’ Category

  පොළොන්නරුව, අරලගන්විල අරුණපුර ගම්මානයේදී කිරිකැටි බිලිඳියකගේ මවක්  වන අලි ප්‍රහාරයකට ලක්ව මියැදුනාය. එලෙස ජීවිතක්ෂයට පත් වුයේ ඇඹිලිපිටියේ පදිංචිව සිටි 30 හැවිරිදි දෙදරු මවක වු  කේ.ජී. සාගරිකා නැමැත්තියයි. හමුදා සෙබළකුගේ බිරිඳක වන ඇය දරු ප්‍රසූතිය සඳහා ඇඹිලිපිටියේ සිට අරලගන්විල පිහිටි මවගේ නිවසට පැමිණ සිටියදී  ගම්වැදුණු වන අලියකුට ගොදුරු වුවාය. හයහතර නොතේරෙන මසක් වයසැති සිඟිත්තිය මෙලොව [...]

    මනම්පිටිය, මාදුරුඔය වනෝද්‍යානය ආසන්නයේ  පිහිටි ඉසඩ් ඇළට වැටිමේන් වන අලියෙකු ජිවිතක්ෂයට පත්ව  තිබේ.  වනෝද්‍යාන භාර කරු ඒ. සි. ආර්. රවින්ද්‍ර කුමාර පැවසුවේ, අද අලුයම වන අලියා භටපහ ප්‍රදේශයෙන් ඇළට වැටි ඇති බවයි. අලියා ගොඩ ගැනීමට වනජිවි නිලධාරින් සහ ප්‍රදේශවාසින් එක්ව විශාල  පරිශ්‍රමයක් දැරුව ද ඇළේ ජල මට්ටම ඉහළ ගොස් තිබීම හේතුවෙන් 5 කණුව [...]

  නිල්වලා ගගේ දී පසුගියදා කිඹුලන්ගේ පහර දිමට ලක්ව මිය ගිය පිරිස් සදහා රජය වන්දි පිරිනමා තිබේ. ගොවිජන සේවා හා වනජීවී අමාත්‍යංශය පැවසුවේ අමාත්‍ය එස් එම් චන්ද්‍රෙස්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ එම වන්දි ප්‍රධානය කල බවයි. ඒ අනුව මියගිය පුද්ගලයෙකුගේ පවුලක් සදහා රුපියල් ලක්ෂ තුනක වන්දි මුදලක් පිරි නමා තිබෙනවා. අමාත්‍යංශය පැවසුවේ කිඹුලන්ගේ ප්‍රහාරයට ලක්වුවන්ට මෙරට [...]

කොළඹ කොලොප්පන්…….

By Vetsforfuture + May 9th, 2012

  දිවයිනේ දිස්ත්‍රික්ක රැසක මේ වන විට සුනඛ වන්ද්‍යාකරණ වැඩසටහන ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙයි. විශේෂයෙන් බොහෝ දිස්ත්‍රික්ක වල මේ වන විට අපේක්ෂිත ඉලක්ක ඉක්මවා ඇති බව ජලභිතිකාව තුරන් කිරීම සදහා වන පශු වෛද්‍ය එකමුතුව පවසයි. එහෙත් බොහෝ දෙනාගේ අවධානය ට ලක්වූ කථා බහට ලක්වන කොළඹ දිස්ත්‍රික්කයේ තවමත් වන්ද්‍යාකරණ වැඩසටහන ආරම්භ වි නැත. අඩන මිනිහාට ඇගිල්ලෙන් [...]

  හඳුනා නොගත් රෝගයක් හේතුවෙන් තම ගවයින් මියයන බව හම්බන්තොට, වීරවිල අටේ ජනපද‍යේ කිරි ගොවීහු පවසති. ඔවුන් පෙන්වා දෙන්නේ මේ වනවිට ප්‍රදේශයේ ගවයින් රැසක් මියගොස් ඇති බවයි. ඒ  හේතුවෙන් දියර කිරි නිෂ්පාදනයේ නිරත තමන් දැඩි අසීරුතාවට පත්ව සිටින බව ද කිරි ගොවීහු පවසති. ඒ පිළිබද කළ විමසීමකදී ගව රෝගය පිළිබඳ පශු සම්පත් අමාත්‍යාංශයේ ලේකම් එම්.පි.ටි. [...]

    බඹර වද ඇවිස්සීම හේතුවෙන් සිගිරිය සුළං ‍කපොල්ලෙන් ඉහළ ප්‍රදේශය සංචාරකයින් සඳහා තාවකාලිකව වසා දැමුණු බව සීගිරිය ව්‍යාපෘතියේ කළමනාකරු වජිර ෆර්නැන්ඩස් පවසයි. එහි පැමිණි සංචාරක පිරිසකට අඛන්ඩව දින කිහිපයක් බඹරුන් දෂ්ට කිරීම හේතුවෙන් එම තීරණය ගෙන තිබේ. සීගිරිය කිඹිස්ස ග්‍රාමීය රෝහලේ වෛද්‍ය නිලධාරී ඉන්දික වනිගසේකර පැවසූවේ, බඹරුන් දෂ්ට කිරීමෙන් තුවාල ලැබු 27 දෙනෙකු මේ [...]

  වර්ෂාවත් සමග ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කළ ද මරණ සංඛ්‍යාව අඩුවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන පවසයි.  අමාත්‍යවරයා මේ බව පැවසුවේ, වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පැවති සෞඛ්‍ය අමාත්‍යංශයේ මාසික ජනමාධ්‍ය හමුවේදීය. මෙහිදී මැයි මස 14වැනිදා සිට 20 වැනිදා දක්වා යළි මදුරු මර්දන සතියක් ද ප්‍රකාශයට පත් කළේය. පසුගිය වසරේ මුල් මාස 3ට සාපේක්ෂව 2012 වසරේ [...]

Advertising:

Latest Posts

dengue face May 20th, 2012
Vetsforfuture

මෝසම් වර්ෂාවත් සමග ඩෙංගු ව්‍යාප්ත විමේ අවධානමක්….

  ඉදිරියේ ආරම්භ වීමට නියමිත මෝසම් වර්ෂාවට පෙර ඩෙංගු මදු[...] Read the rest »