බලු කුක්කන්ගේ සුපිරි කෑම
By Vets for Future + November 2nd, 2009ලස්සන ලස්සන බලු පැටව් ඉන්න තැනක් ගැන බලුනේරිස් මාමට ආරංචි වෙච්ච වෙලාවෙ ඉඳන් කෑමක් බීමක් නැතුව එතන විස්තර හොයන්න ගත්තා. කැම්පස් එකේ වැඩ කරන පියල් ළමයගෙන් ඇඩ්‍රස් එක හොයාගෙන මාමා ගියා බල්ලො ඉන්න තැනට. අයාලෙ යන බල්ලො අල්ලගෙන ඇවිත් ආදරෙන් බලාගන්න තැනක්ලු ඒක. චූටි චූටි ලස්සන බලු කුක්කො පොඩි පොඩි කූඩු වල හිරවෙවී බුර බුර [...]

May 20th, 2012