Vets for Future

Archive for the ‘Sinhala’ Category

මඩකලපුව දිස්ත්‍රික්කයේ සුනඛ වන්ධ්‍යාකරණ කටයුතු සඳහා Ranjitha Motors and Building Constructions (Pvt) Ltd. නමැති පොළොන්නරුවේ ගොඩනැගිලි ඉදිකරන සමාගමක් ඉතාමත් අඩු මිලකට ටෙන්ඩර්පතක් ඉදිරිපත් කොට ඇත. පශු වෛද්‍ය සේවාවක් සැපයීම සඳහා මෙවැනි ආයතනයක් ඉදිරිපත් වීම හාස්‍යජනක සිදුවීමකි. 2008 වර්ෂයේ ආරම්භ වූ ජාතික සුනඛ ගහණ පාලන වන්ධ්‍යාකරණ වැඩසටහන මේ වන විට අක්‍රමවත්ව ටෙන්ඩර් කැඳවීමේ හා විවිධ බලපෑම් මත නුසුදුසු [...]

2016 වසරේදී ජලභීතිකා රෝගය සහමුලින්ම ලංකාවෙන් තුරන් කිරීම සඳහා ඉතාමත් ප්‍රායෝගික වැඩපිළිවෙලක් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සැලසුම් කර මේ වන විට ක්‍රියාත්මක කරයි. මේ සඳහා සුනඛයන් සඳහා ජලභීතිකාවෙන් වැලකීමේ එන්නත් ලබාදීම, සුනඛ අයිතිකරුවන් දැනුවත් කිරීම, සුනඛ ගහණය පාලනය කිරීම සදහා අයිතිකරුවන් සිටින සහ අයාලේ යන සුනඛයන්ගේ බෝවීම වැළැක්වීමට වන්ධ්‍යාකරණ සැත්කම් සිදුකිරීම, ජලභීතිකා රෝගය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් [...]

2009 වසරේදී ලංකාව පුරා දිස්ත්‍රික්ක 9 ක සුනඛයන් 156,123 ක් අප සංගමයේ පශු වෛද්‍යවරුන් විසින් වන්ධ්‍යාකරණයට ලක් කළ අතර ඒ අතුරින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ සුනඛයන් 46,942 ක්ද, සබරගමුව පළාතේ කෑගල්ල හා රත්නපුර දිස්ත්‍රික්ක වල සුනඛයන් 57,110 ක්ද වන්ධ්‍යාකරණයට ලක් කරන ලදී. පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ගේ නායකත්වය යටතේ සෞඛ්‍ය සේවයට සම්බන්ධ සියලුම නිළධාරින්ගේ මනා සැලසුම්සහගත බවත්, කැපකිරීමත් [...]

2009 වසරේ සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහනේ අප ලබාගත් ප්‍රගතිය සමාලෝචනය කිරීමටත්, ‍මතුවූ ගැටළුසහගත තත්ත්වයන් මගහරවා ගනිමින් 2010 වසර තවදුරටත් සාර්ථක කරගැනීම උදෙසා ක්‍රියා කළයුතු ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමටත් 2010-01-12 දින රාත්‍රී 7.00 ට කුරුණෑගල කුලියාපිටියේදී අප සංගමයේ සාමාජිකයන්ගේ සුහද හමුවක් පැවැත්විණි.

2009-11-24 වන දින ජලභීතිකාව තුරන් කිරීම සඳහා වූ පශු වෛද්‍ය එකමුතුව විසින් කරන ලද ඉල්ලීමට අනුව ජාතික සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහන පිළිබඳව සමාලෝචනය කිරීමටත්, ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටත් 2009-12-18 වන දින උදෑසන 8.00 ට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ මූලිකත්වයෙන් සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි. මෙයට ජලභීතිකා රෝග මර්ධන අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය [...]

සුභ නව වසරක් වේවා!

By Vets for Future + January 16th, 2010

සතුන්ට ආදරය කරන, සතුන්ගේ ජීවිත රැකගැනීම වෙනුවෙන් තමන්ගේ කාලය, ශ්‍රමය හා ධනය කැප කරන හිතාදර ඔබ සැමට සාමය සතුට ආදරය පිරි සුභ නව වසරක් වේවා! May this year be a peaceful and happy one for you, who love animals, who dedicate their invaluable time, effort and money for protect the lives of animals.

2009 දෙසැම්බර් මස 05 වන දින මොණරාගල නගරයේ අයාලේ යන සුනඛයන් අල්ලා වන්ධ්‍යාකරණය කිරීමේ පශු වෛද්‍ය සායනයක් මොණරාගල රෝහල් භූමියේ ක්‍රියාත්මක විය. අයාලේ යන සුනඛයන් ඇල්ලීම සඳහා අපගේ කණ්ඩායමක් නගරය පුරා උදෑසන සිට රාජකාරි වල නිරත විය. එදින සවස මොණරාගල නර්සින් හෝම් අසළදී සුනඛයෙකු ඇල්ලීම සඳහා නිර්වින්දන එන්නත් ලබාදුන් පසු එතැනට පැමිණි මොණරාගල නර්සින් හෝම් [...]

Advertising:

Latest Posts

3uu65cYP February 7th, 2012
Vetsforfuture

මී මැස්සන් පාසලක් වසයි….

  මීමැසි ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන් කෑගල්ල ගලිගමුව යට[...] Read the rest »