Vets for Future

Archive for the ‘Sinhala’ Category

Canine Distemper වෛරසය සුනඛයන් අතර ඉතා ඉක්මණින් සුළඟ මගින් පැතිරී යන වෛරස් රෝගයකි. මෙම වෛරසය ආහාර ජීර්ණ පද්ධතියට, ශ්වසන පද්ධතියට හා ස්නායු පද්ධතියට දැඩි ලෙස හානි කරයි. ටික දිනක් තුළ සුනඛයන් අවාසනාවන්ත ලෙස දුක් විඳ මියයයි. මෙම රෝගය Paramyxovirus වෛරසය මගින් පැතිරේ. ශ්‍රී ලංකාව තුළ විවිධ ප්‍රදේශ වල විටින් විට වසංගතයක් ලෙස පැතිරී යන මෙම [...]

මාරාන්තික රෝගයක් වන ජලභීතිකාව පහසුවෙන් වළක්වාගත හැකි රෝගී තත්ත්වයක් නිසා අකාලයේ මියයන වටිනා මිනිස් ජීවිත රැකගැනීමට ක්‍රියාත්මක කරන ලද විවිධ වැඩසටහන් අතර සුනඛයින් වන්ධ්‍යාකරණය කිරීමේ වැඩසටහන අනාගතයට ඉමහත් ඵලදායී, ප්‍රායෝගික, ප්‍රමුඛ වැඩසටහනක් වශයෙන් හඳුන්වා දිය හැක. ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින කුඩා දිවයිනක මිනිස් ජනගහණයෙන් 8:1 වඩා වැඩි සුනඛ ගහණයක් සිටින බව සමීක්ෂණ වලින් [...]

2009 ඔක්තෝබර් මස 22 වෙනිදා ජාතික ජලභීතිකා සමාලෝචන රැස්වීමේදී සුනඛ පිරිමි සතුන් වන්ධ්‍යාකරණය කිරීම නොවැම්බර් මස 1 දින සිට නතර කිරීමට හදිසි තීරණයක් ගෙන ඇත. සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහන ඉතා සාර්ථකව කෙරීගෙන යන මෙම අවස්ථාවේ වසර අවසන් වීමට මාස දෙකක පමණ සුළු කාලයක් ඉතිරිව තිබියදී, මෙවැනි හදිසි තීරණ ගැනීම පිළිබඳව අපගේ දැඩි අප්‍රසාදය පළකරන්නෙමු. එම නිසා [...]

ශ්‍රී ලාංකීය සංස්කෘතිය තුළ ජීවත් වන අප එක් සතෙකුගේ ජීවිතය විනාශ කොට තවකෙකුට සහනය උදා කිරීමට කිසිවිටෙක කැමති නොවන්නෙමු. සුනඛයන් විනාශ කරමින් ජලභීතිකා රෝගය තුරන් කිරීම සඳහා පිළියම් සොයමින් අතීතය පුරා කළ ව්‍යායාමයන් සාර්ථක නොවීම හා සුනඛයන් මරා දැමීම නොකළ යුතුය යන විරෝධය නිසා මේ වන විට සුනඛ ගහණ පාලනය උදෙසා සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහන ලංකාවේ [...]

Advertising:

Latest Posts

dengue face May 20th, 2012
Vetsforfuture

මෝසම් වර්ෂාවත් සමග ඩෙංගු ව්‍යාප්ත විමේ අවධානමක්….

  ඉදිරියේ ආරම්භ වීමට නියමිත මෝසම් වර්ෂාවට පෙර ඩෙංගු මදු[...] Read the rest »