ජලභීතිකා රෝග මර්දනය සඳහා සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහන
By Vets for Future + November 7th, 2009මාරාන්තික රෝගයක් වන ජලභීතිකාව පහසුවෙන් වළක්වාගත හැකි රෝගී තත්ත්වයක් නිසා අකාලයේ මියයන වටිනා මිනිස් ජීවිත රැකගැනීමට ක්‍රියාත්මක කරන ලද විවිධ වැඩසටහන් අතර සුනඛයින් වන්ධ්‍යාකරණය කිරීමේ වැඩසටහන අනාගතයට ඉමහත් ඵලදායී, ප්‍රායෝගික, ප්‍රමුඛ වැඩසටහනක් වශයෙන් හඳුන්වා දිය හැක. ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින කුඩා දිවයිනක මිනිස් ජනගහණයෙන් 8:1 වඩා වැඩි සුනඛ ගහණයක් සිටින බව සමීක්ෂණ වලින් [...]

February 7th, 2012