Vets for Future

Archive for the ‘Uncategorized’ Category

  ගිරිඋල්ල, බලවල ප්‍රදේශවාසීන් මාඔයේ සිට අල්ලා ගත් කිඹුල් පැටවුන් පස්දෙනා යළිත් මාඔයට මුදාහැර තිබේ.  ඔවුන් පැවසුවේ වනජීවි නිලධාරීන් එම කිඹුල් පැටවුන් භාර ගැනීමට නොපැමිණි බවය. එබැවින් ඔවුන් මුදාහැරීමට පියවර ගත් බව ද ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළේය.

කොළඹට රතු එලියක්…..

By Vetsforfuture + April 1st, 2012

  කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ඩෙංගු රෝගින් සංඛ්‍යාව, සෙසු දිස්ත්‍රික්කවලට වඩා 5 ගුණයකින් වැඩිවි ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශයේ ‍වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය පබා පලිහවඩන සඳහන් කළේ, කළුතර,ගම්පහ දිස්ත්‍රික්කවල එම වර්ධනය දක්නට ලැබෙන බවයි. පසුගිය වසරේ පමණක් දිවයිනේ වාර්තා වි ඇති ඩෙංගු රෝගින් සංඛාව 8000කි. ඇය පෙන්වා දෙන්නේ නිවෙස්වලින් ඉවත දමන කැළිකසල [...]

පොඩි අලි කළබලයක් ….

By Vetsforfuture + April 1st, 2012

  බිබිල පේරණ ප්‍ර දේශයේ අතරමංව සිටි අලි පැටවකු වනජීවි නිලධාරීන් විසින් ඊයේ පෙරවරුවේ සොයා ගනු ලැබීය. වනජීවි නිලධාරීන් පැවසූවේ, අලි පැටියාගේ වයස මාස 5ක් පමණ වන බවයි. බිබිල පේරණ ප්‍රදේශවාසීන්ගේ සහ සිවිල් ආරක්ෂක නිලධාරීන් විසින් මෙම අලි පැටවා සොයා ගනු ලැබ තිබේ. අල්ලා ගත් අලි පැටවා ඊයේ පස්වරුවේ ඉගිනියාගල වනජීවි කාර්යාලයට භාරදී ඇති බව [...]

  ඩෙංගු රෝගය වැළදිමෙන් කොළඹ නගරයේ දිනකට රෝගින් 25දෙනෙකු ‍රෝහල්ගත වන බව කොළඹ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ප්‍රදිප් කාරියවසම් පවසයි. ඔහු සඳහන් කළේ, පසුගිය මාසය තුළ පමණක්  රෝගින් 600 දෙනෙකු රෝහල්ගත වු බවයි.

ඩෙංගු දඩය ඉහළට ………..

By Vetsforfuture + March 25th, 2012

  ඩෙංගු රෝගය පාලනය සඳහා නව ප්‍රඥප්තියක් සකස් කිරීමට බස්නාහිර පළාත් සභාව පියවර ගෙන තිබේ. බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අමල් හර්ෂද සිල්වා පැවසුවේ, පළාත් සභාව නියෝජනය කරන සියලු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ එකඟතාවයෙන් මෙය සම්මත කළ බවයි. ඒ යටතේ මදුරුවන් බෝ වන පරිදි පරිශ්‍ර පවත්වාගෙන යන පුද්ගලයින්ට එරෙහිව නව ස්ථානිය දඩ ක්‍රමයක් හඳුන්වාදී ඇති බව [...]

  මේ වසරේ මුල් මාස 3 තුළදි දිවයිනපුරා ඩෙංගු රෝගින් 30 ‍දෙනෙකු පමන මියගොස් තිබේ.  සෙඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය සදහන් කළේ රෝගින් 8000 ක් පමණ දිවයිනෙන් වාර්තාවන බවය. කෙසේ වෙතත් පසුගිය වසර කිහිපය සමග සංසන්දනය කරන විට  ඩෙංගු රෝගින් මිය යෑමේ අඩුවිමක් වාර්තාවන බව ඇය  සදහන් කළාය.

මහනුවරට නවෝදය……

By Vetsforfuture + March 10th, 2012

  මහනුවර කේන්ද්‍ර කර ගනිමින් සුවිශේෂී වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජලභීතිකාව මර්ධනය සදහා වූ පශු වෛද්‍ය එකමුතුව පියවර ගෙන තිබෙනවා. එහි මාධ්‍ය සංවිධානය සිදු කරන්නේ VETS FOR FUTURE විසිනි. ලබන 31 වනදා දිනය පුරා මහනුවරදි මෙය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. එහිදී නොමිලේ සුනඛයින් පරීක්ෂාව, එන්නත් කිරීම, ජනතාව දැනුවත් කිරීම ආදිය මූලික කර ගනිමින් වැඩසටහන් රැසක් [...]

Advertising:

Latest Posts

dengue face May 20th, 2012
Vetsforfuture

මෝසම් වර්ෂාවත් සමග ඩෙංගු ව්‍යාප්ත විමේ අවධානමක්….

  ඉදිරියේ ආරම්භ වීමට නියමිත මෝසම් වර්ෂාවට පෙර ඩෙංගු මදු[...] Read the rest »