Vets for Future

මෝසම් වර්ෂාවත් සමග ඩෙංගු ව්‍යාප්ත විමේ අවධානමක්….
ඉදිරියේ ආරම්භ වීමට නියමිත මෝසම් වර්ෂාවට පෙර ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන විනාශ කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය ඉල්ලීමක් කරණවා.

ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා ප්‍රකාශ කලේ එවැනි ස්ථාන වල ඩෙංගු මදුරු බිත්තර තිබුණහොත් වර්ෂාවත් සමග මදුරු ගහනය වැඩි  විය හැකි බවයි.

ඩෙංගු මදුරු බිත්තර වියලි පරිසරයක දීර්ඝ කාලයක් පැවතියද විනාශ නොවීම ඊට හේතුව බව ඔහු පෙන්වාදෙනවා.

ඩෙංගු සතිය සාර්ථකයි.. ?
පසුගිය සදුදා සිට ආරම්භ වූ ඩෙංගු මර්ධන සතිය සාර්ථක බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

බලධාරීන් පෙන්වාදෙන්නේ දිවයිනේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි වැඩසටහන ක්‍රියාත්මක වන බවයි.

වැඩසටහන සදහා ජනතා සහයද නොඅඩුව ලැබෙන අතර විශාල ජන සහභාගීත්වයක්ද පැවති බව අමාත්‍යංශය පවසනවා.

ඩෙංගු සතියේ අවසන් දිනය හෙටයි…..

වන අලියා නිසා පුබුදුගම නොසන්සුන් …..
වන අලි පහරදීමකට විරෝධය පළ කරමින් පොළොන්නරුව ඉහළ වැව ප්‍රදේශවාසීහු අද උද්ඝෝෂණයක නිතර වූහ.  එලෙස ජීවිතක්ෂයට පත් වුයේ, පුබුදුගම පදිංචිව සිටි 75 හැවිරිදි අප්පුහාමි නැමති පුද්ගලයෙකි.

අරුණපුර පොළොන්නරුව ප්‍රධාන මාර්ගය අවහිර කරමින් අද අලුයම සිට පැවති මෙම උද්ඝෝෂණය හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම අඩාල වී තිබේ.

ඩෙංගු මදුරුවා ගැන අලුත්ම හෙළිදරව්ව…….
ජලය එක්රැස්විය හැකි ඕනෑම ස්ථානයක ඩෙංගු මදුරුවන් බිත්තර දමන බව කීට විද්‍යා සමික්ෂණවලින් හෙලි වී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ ඒ ඒ ප්‍රදේශවල පවතින පරිසර සාධක උපයෝගී කර ගනිමින් ඩෙංගු මදුරුවා බෝවීම හා ව්‍යාප්තිය සිදුකරන බව එම පරික්ෂණ සනාථ කර ඇති බවය.

ඒ අනුව කෙසෙල් අතු , විවිධ ශාක පත්‍ර, රබර් කිරි රැස් කිරීම සදහා යොදා ගන්නා පොල් කටු, මැණික් පතල් ආශ්‍රීත ජලය එක්රැස්විය හැකි ස්ථාන, ඉවත දමන විවිධ බදුන් මෙන්ම ළිං ආශ්‍රිතව ද ඩෙංගු මදුරුවා බෝවන බව නිරික්ෂණය වී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ එවැනි ස්ථාන විනාශ කිරිමේ අපහසුතාවයක් ඇත්නම් කෘමිනාශක යෙදීම , දුමායනය කිරීම සහ ජලය එක් රැස්වීමට ඉඩ නොදී ආරක්ෂිතව ගබඩා කිරීම වැනි පියවර ගත හැකි බවය.

එමෙන්ම තම නිවස, ගෙවත්ත සහ වටපිටාවේ ‍ඩෙංගු මදුරුවන් බෝ විය හැකි ස්ථාන ඇත්නම් ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

පාසල් ගිය වන අලි…..
අකුරු කරන්නට සිසුන් පාසලට පැමිණෙන්නටත් පෙර පොළොන්නරුවේ අරලගංවිල, අලවාකුඹුර මහා විද්‍යාල භූමියට වන අලි පිරිසක් පැමිණීමේ පුවතක් ඊයේ වාර්තා විය.

සිසුන් 800ක් පමණ අධ්‍යාපනය ලබන මෙම විද්‍යාල භූමියට අදාළ වන අලි තිදෙනා පැමිණ ඇත්තේ, උදෑසන 6ත් 7ත් අතර කාලය තුළදීය.

දෙමව්පියන්ගේ මැදිහත්වීමෙන් වන අලි තිදෙනා පලවා හැර ඇති අතර ඒ හේතුවෙන් පාසල ආරම්භ කිරීම පැයක් පමණ ප්‍රමාද වී තිබේ.

වන අලි පිරිස රක්ෂිතයට නොයෑමෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන ගියේ වනජීවි නිලධාරීන්ගේ ආරක්ෂාව මධ්‍යයේය.

පාසල නිම වීමෙන් අනතුරුව වන අලි පිරිස රක්ෂිතයට පලවා හැරීමට වන ජීවී නිලධාරීන් පියවර ගෙන තිබේ.

ඩෙංගු පරාජයට නව ක්‍රමවේද ?
ඩෙංගු මර්ධනය සදහා නව ක්‍රමවේද හදුන්වා දිමේ අවශ්‍යතාව ක්ෂේත්‍රෙය් ප්‍රවිනයින් පෙන්වා දෙනවා.

විශේෂයෙන් පසු ගිය කාලය තුල ක්‍රියාත්මක කෙරුණු ඒකාකාර ක්‍රමවේදයන් තුලින් ඩෙංගු මර්ධනය සදහා සුවිශේෂී දායකත්වයක් නොලැබුණු බව ඇතැමුන්ගේ මතයයි.

ඒ  අනුව ඩෙංගු රෝගයෙන් තොර ශ්‍රී ලංකාවක් සදහා වඩාත් වෙනස් ආරක ක්‍රමවේදයන් පිළිබද ක්ෂේත්‍ර යේ  ප්‍රවීනයින් මේ වන විට පර්යේෂණ ආරම්භ කර තිබේ.

ඇතැමුන් පෙන්වාදෙන්නේ ඩෙංගු මදුරුවන් යම් ස්ථානයකට / පිරිසිදු ජලය සහිත භාජනයකට/ එසේත් නොමැති නම් වඩාත් පැහැදිලි ලෙස සදහන් කලහොත් ස්වභාවික උගුලකට යොමු කල යුතු බවයි.

ඒ සදහා සෑම අයෙකුටම විශාල සමාජ වගකිමක් පැවරෙන අතර මේ පිළිබදව තව දුරටත් පර්යේෂණ සිදු කෙරෙමින් පවතී.

මේ සදහා ඔබෙත් නව අදහසක් ඇත්නම් ප්‍රතිචාර තීරුවේ ඒ පිළිබද සදහන් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

ඔබේ අදහසට අ‍පෙන් ඉඩක්………

ඩෙංගු මර්දන ජාතික සතිය අද සිට………
ඩෙංගු මර්දන ජාතික සතිය අද (14) සිට ලබන 20 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරි‍සේන මහතා පවසයි.

මෙම සතිය තුළදී මදුරු මර්දන පනතේ නීති තදින්ම ක්‍රියාත්මක කරන අතර කිසියම් ආයතනයක හෝ නිවසක මදුරුවන් බෝවන ස්ථාන හෝ මදුරු කීටයින් සහිත ස්ථාන තිබී හමුවුවහොත් එහි සම්පූර්ණ වගකීම ගෙහිමියා හෝ ආයතන ප්‍රධානියා බාරගත යුතුය.

කීට විද්‍යාඥයන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පොලීසිය, සිවිල් ආරක්ෂක නිලධාරීන් යන කණ්ඩායම් මදුරුවන් බෝවන ස්ථාන පරීක්ෂා කිරීමේ කටයුතුවල යෙදී සිටිති.

මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන යන ආයතන ප්‍රධානියාට එරෙහිව නඩු පැවරීම, රුපියල් 50,000 දක්වා දඩයක් සහ මාස අටක සිරදඬුවමක් හෝ ඒ දෙකටම යටත් කිරීම සිදු වේ.

පසුගිය මාසයේ සිට නැවතත් බහුල ලෙස ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් තිබෙන අතර මේ වන විට බස්නාහිර පළාතේ වැඩි ඩෙංගු අවධානමක් පවතින බව වාර්තා වේ. එය ප්‍රධාන වශයෙන් කොළඹ දිස්ත්‍රික්කයට බලපා තිබේ.

ඊට අමතරව ගාල්ල, මාතර, කුරුණෑගල, ගම්පහ, කළුතර කෑගල්ල, පුත්තලම, රත්නපුරය හා මඩකලපුව යන දිස්ත්‍රික්කවල ද ඩෙංගු අවධානම පවතී.

නොනිමි අලි මිනිස් ගැටුම ….
පොළොන්නරුව, අරලගන්විල අරුණපුර ගම්මානයේදී කිරිකැටි බිලිඳියකගේ මවක්  වන අලි ප්‍රහාරයකට ලක්ව මියැදුනාය.

එලෙස ජීවිතක්ෂයට පත් වුයේ ඇඹිලිපිටියේ පදිංචිව සිටි 30 හැවිරිදි දෙදරු මවක වු  කේ.ජී. සාගරිකා නැමැත්තියයි.

හමුදා සෙබළකුගේ බිරිඳක වන ඇය දරු ප්‍රසූතිය සඳහා ඇඹිලිපිටියේ සිට අරලගන්විල පිහිටි මවගේ නිවසට පැමිණ සිටියදී  ගම්වැදුණු වන අලියකුට ගොදුරු වුවාය.

හයහතර නොතේරෙන මසක් වයසැති සිඟිත්තිය මෙලොව තනිකර දමා මිනිසුන්ද වන අලින් ද එක ලෙස පැටලී ඇති උගුලක තවත් එක් ගොදුරක් ලෙසින් සාගරිකාගේ මරණය ඉතිහාසයට එක් වුවාය.

මව් නැති දොහේ නෑයන් අත සුරතල් වන බිලිඳිය දුටුවා නම් සැබවින්ම රැළේ ඇතින්නකට වුව කිරි එරෙනු නොඅනුමානය.

සද්ධන්තයා අතුරුදන් ……
මනම්පිටිය, මාදුරුඔය වනෝද්‍යානය ආසන්නයේ  පිහිටි ඉසඩ් ඇළට වැටිමේන් වන අලියෙකු ජිවිතක්ෂයට පත්ව  තිබේ.

වනෝද්‍යාන භාර කරු ඒ. සි. ආර්. රවින්ද්‍ර කුමාර පැවසුවේ, අද අලුයම වන අලියා භටපහ ප්‍රදේශයෙන් ඇළට වැටි ඇති බවයි.

අලියා ගොඩ ගැනීමට වනජිවි නිලධාරින් සහ ප්‍රදේශවාසින් එක්ව විශාල  පරිශ්‍රමයක් දැරුව ද ඇළේ ජල මට්ටම ඉහළ ගොස් තිබීම හේතුවෙන් 5 කණුව ප්‍රදේශය දක්වා කිලෝමිටර් 15ක පමන දුරක් අලිය ගසාගෙන ගොස් තිබේ.

අනතුරුව මනම්පිටිය ප්‍රදේශයෙන් අමුණකින් වැටී අලියා මිය ගොස් ඇති අතර සිරුර මෙතෙක් හමු වී නොමැත.

කිඹුල් පහරදීම් වලට රජයෙන් වන්දි…….
නිල්වලා ගගේ දී පසුගියදා කිඹුලන්ගේ පහර දිමට ලක්ව මිය ගිය පිරිස් සදහා රජය වන්දි පිරිනමා තිබේ.

ගොවිජන සේවා හා වනජීවී අමාත්‍යංශය පැවසුවේ අමාත්‍ය එස් එම් චන්ද්‍රෙස්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ එම වන්දි ප්‍රධානය කල බවයි.

ඒ අනුව මියගිය පුද්ගලයෙකුගේ පවුලක් සදහා රුපියල් ලක්ෂ තුනක වන්දි මුදලක් පිරි නමා තිබෙනවා.

අමාත්‍යංශය පැවසුවේ කිඹුලන්ගේ ප්‍රහාරයට ලක්වුවන්ට මෙරට රජය වන්දි පිරි නැමූ ප්‍රථම අවස්ථාව මෙය බවයි.